දේශීය පුවත් | Local News - පිටු අංක 447

දයාසිරිගේ ලේකම් ධුරයට එරෙහි විරෝධතා ඇත්නම් සැප්තැම්බර් 05ට කලින් දෙන්න – අධිකරණය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා තමන් බවට තීන්දුවක් ලබා දෙන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා එම...

ඇල්පිටියේ පුංචි ඡන්දයේ නාම යෝජනා භාරගැනීමට දින දෙයි (නිවේදනය)

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම යටතේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව නාම යෝජනා භාර ගැනීමට දින ලබා දී තිබෙනවා. ඒ, අනුව මැතිවරණ...

“රටේ ඡන්දවලින් 95% ක් පාවෙන ඡන්ද බවට පත්විය යුතුයි” – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

මේ රට ඉදිරියට යාමට නම් රටේ ජන්දවලින් 95% ක් පාවෙන ඡන්ද බවට පත්විය යුතු බව ජනාධිපති අපේක්ෂක ෆීල්ඩ් මාර්ෂල්...

මවගේ අනියම් සැමියා අවුරුදු දහයේ දැරිය කෙලෙසලා

වයස අවුරුදු 10යි මාස 08ක දැරියකට බරපතල ලිංගික අපරාධයක් සිදුකළ බව කියන 53 හැවිරිදි විශ්‍රාමික යුද හමුදා සෙබළෙක් කොස්වත්ත...

දැදුරු ඔයේ ඛේදවාචකයෙන් අතුරුදන් මවගේ සහ අනෙක් දරුවාගේ සිරුරු හමුවේ

කුරුණෑගල, බෝගමුව, පෙරහේනවත්ත ප්‍රදේශයේ දී දැදුරු ඔයේ ගිලී අතුරුදන්ව සිටි 33 හැවිරිදි මවගේ සහ අනෙක් දරුවාගේ මළ සිරුරු සොයාගෙන...

මවක් සහ දරු දෙදෙනෙක් දැදුරු ඔයට බිළි – එක් දරුවෙකුගේ සිරුර හමුවෙයි

පෙරහේන වත්ත ප්‍රදේශයේ දී දැදුරු ඔයේ ගිලී 33 හැවිරිදි මවක් සහ ඇයගේ දරුවන් දෙදෙනා අතරුදන්ව ඇති බව වාර්තා වනවා. මෙලෙස...

බිරිඳගේ මරණයෙන් පසු තරුණ සැමියාත් කනේරු ඇට කා මියයයි

මන්නාරම රෝහලේ දී සිදුකළ දරු ප්‍රසූතියෙන් පසුව ඇති වූ ආසාත්මිකතාවයක් හේතුවෙන් කාන්තාවක් පසුගිය ජුලි 28 වනදා මියගොස් තිබෙනවා. මේ අතර...

මසට හැදූ ඌරා කතකගේ ජීවිතය බිළි අරන්

මස් පිණිස ඇති කළ ඌරෙකු පහරදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වූ පුවතක් යාපනය, ඩෙල්ෆ් ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඊයේ (24) මෙලෙස අවාසනාවන්ත...

ගණිකාවන් 30,000ක් – සමලිංගික පිරිමින් 80,000ක් රට ඇතුළේ

ශ්‍රී ලංකාව තුළ දැනට හඳුනාගත් ගණිකාවන් 30,000ක් පමණ සංඛ්‍යාවක් සිටින බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා. එමෙන්ම සමලිංගික පිරිමින් 80,000ක්...

රියදුරාට හෘදයාබාධයක් වැළඳී ලංගම බසයක් අනතුරට ලක්වෙයි – රියදුරා ජීවිතක්ෂයට (වීඩියෝ)

අම්පාර සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක් ඊයේ රාත්‍රියේ ඉගිනියාගල, දේවාලහිඳ, පහේ කණුව ප්‍රදේශයේ දී අනතුරකට ලක්ව...

සතියේ ජනප්‍රියම පුවත්