ආරවුලක් දුරදිග යාමෙන් මනුෂ්‍ය ඝාතනයක්

කෙසෙල්වත්ත පොලිස් වසමේ පීර්සයිබු වීදිය ප්‍රදේශයේදී ඊයේ (04) දින සිදුකළ පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බව වාර්තා වනවා.

මරණකරු වයස අවුරුදු 23ක් වූ කුරුණියාවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති බවයි කෙසෙල්වත්ත පොලිසිය පවසන්නේ.

මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව සඳහන්.

ඝාතනයට සම්බන්ධ සැකකරු වයස අවුරුදු 38ක් වන කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි කරුවෙක්.

මේ වන විට සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55