දේශීය පුවත් | Local News - පිටු අංක 428

අඹ ගෙඩියක් රුපියල් 285,000කට වෙන්දේසි වෙයි

අඹ ගෙඩියක් රුපියල් 285,000ක මුදලකට වෙන්දේසි වීමේ පුවතක් වවුනියාව ප්‍රදේශයෙන් වාර්තා වනවා. වවුනියාව, උක්කුලාන්කුලම හින්දු කෝවිලේ පැවති දේව මෙහෙයකින් අනතුරුව...

බදියුදීන්ගේ මන්ත්‍රීවරු තිදෙනෙක් ගැලවෙයි

රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් තිදෙනෙක් ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහය ලබාදීමට තීරණය කර තිබෙනවා. අනුරාධපුර...

ෆොන්සේකා ලන්තෑරුමෙන් ජනපති සටනට

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ 'ලන්තෑරුම' ලකුණෙන් මෙවර ජනාධිපතිවරණයට තරග වදිනවා. ස්වාධීන අපේක්ෂකයකු ලෙසයි සරත් ෆොන්සේකා ජනපති සටනට තරග වදින්නේ. ඒ අනුව...

සරත් කුමාර ගුණරත්න නාමයෝජනා භාරදීම මග හරියි

2024 ජනාධිපතිවරණය සදහා ඇප මුදල් තැන්පත් කළ සරත් කුමාර ගුණරත්න අද (15) නාමයෝජනා භාරදීම සඳහා මැතිවරණ කොමිසමට පැමිණ තිබුණේ...

ජනපතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු හෙටින් ඇරඹේ

ජනාධිපතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු හෙට (16) සිට ආරම්භ කරන බව රජයේ මුද්‍රණාලය පවසනවා. අද (15) නාමයෝජනා බාර දීමේ කටයුතු අවසන්...

පළමු රන්දෝලි පෙරහැර අද

ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද (15) වීදි සංචාරය කෙරෙනවා. පෙරහැර නිරිත දිශාමුඛව රාත්‍රී 6.45ට දළදා මාළිගාවෙන් පිටත්ව දළදා...

රනිල්ට හංසයා ඇතුළු පක්ෂ කිහිපයක සහාය

එළඹෙන ජනාධිපතිවරණයේ දී තම සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලබාදීමට තීරණය කළ බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පවසනවා. එම පක්ෂයේ ලේකම්...

ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 408ක්

2024 ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට පැමිණිලි 408ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසනවා. ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමේ සිට...

මැතිවරණ කොමිසම අවට දැඩි පොලිස් ආරක්ෂාවක්

ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා පත්‍ර භාරගැනීම අද පෙරවරු 9ට ආරම්භ වනවා. එඉ වෙනුවෙන් මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රය සහ අවට ප්‍රදේශවල විශේෂ...

අමාත්‍යංශ දෙකක් ජනපති යටතට ගනිමින් ගැසට්ටුවක්

හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාරගේ අමාත්‍ය ධුර ජනපති යටතට ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපතිවරයා විසින් මෙම...

සතියේ ජනප්‍රියම පුවත්