දේශීය පුවත් | Local News - පිටු අංක 413

කෙහෙළියගේ පුතාට අයත් සුඛෝපභෝගී නිවාස දෙකකට තහනමක්

හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ලට අයත් සුඛෝපභෝගී නිවාස දෙකක් පරිහරණය කිරීම තහනම් කරමින් කොළඹ මහාධිකරණය අද...

පුත්තලම, අනුරාධපුර මාර්ගයේ අනතුරක් – අයෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)

පුත්තලම, අනුරාධපුර මාර්ගයේ 7කණුව ආසන්නයේ අද (19) උදෑසන සිදුවූ බස් රථ අනතුරකින් එක් අයකු මිය ගොස් තවත් අයෙකු තුවාල...

ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක් (නිවේදනය)

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පිළිබඳව ඇති වූ ගැටලුව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම අමාත්‍යාංශය පෙන්වා...

ඡන්ද කාඩ් බෙදානැති බවට ගම්මුන් පිරිසක් චෝදනා කරයි (වීඩියෝ)

කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පයාගල, ඈතගම ප්‍රදේශයේ නිළ ඡන්ද කාඩ්පත් බෙදා නොමැති බවට එම ගම්මානයේ ජනතාව චෝදනා කරන බව...

ජනක රත්නායකගෙන් අල්ලස් ගන්න හැදූ දෙදෙනාට ඇප

එක්සත් ලංකා පොදුජන පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අවස්ථාවක් ලබාදීම සඳහා මහජන උපයෝගතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායකගෙන් රුපියල් කෝටි තුනක...

ඇඟලුම් කර්මාන්තයක ආහාර විෂ වීමක් – සේවක සේවිකාවන් රැසකට අසාධ්‍යයි (වීඩියෝ)

පොළොන්නරුව, බකමූණ ප්‍රදේශයේ ප්‍රධාන පෞද්ගලික ඇඟලුම් කර්මාන්තයක ආහාර විෂ වීමකින් අසාධ්‍ය වූ එහි සේවක සේවිකාවන් පන්සියයකට ආසන්න පිරිසක් අද...

හංවැල්ලේ දේශපාලන පාක්ෂිකයින් දෙපිරිසක් අතර ගැටුමක්

හංවැල්ල, ඉරිදා පොළ ප්‍රදේශයේ දී සමගි ජන බලවේගයේ සමාජිකයෙකුට ජාතික ජන බලවේගයේ පාක්ෂිකයින් පිරිසක් විසින් සිදුකල පහරදීමකින් තුවාල ලබා...

ඇඳෙන් ඇද වැටී සිව් දරු පියා මරුට

ඇඳකින් බිමට ඇද වැටී පුද්ගලයෙකු මියයාමේ අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වනවා. මෙම ඛේදනීය ඉරණම සිදු ව ඇත්තේ; යාපනය - කාත්තන්කුඩි ප්‍රදේශයේ...

කැකිරාව කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

සැප්තැම්බර් මස 15 වැනි ඉරුදින දිවයින පුරා විවිධ පාසල් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වූ 2024 – 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු...

“පළමු ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීම ගැන මෙතෙක් තීරණයක් නැහැ” – විභාග කොමසාරිස් ජනරාල් (වීඩියෝ)

මේ වන විට කතාබහට ලක් වන පහවසර ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර ගැටළුව සම්බන්ධයෙන් අද (18) දින විභාග කොමසාරිස් ජනරාල්...

සතියේ ජනප්‍රියම පුවත්