සෙල්ල කතරගම මනුෂ්‍ය ඝාතනයක් – පස්දෙනෙක් සම්බන්ධ බවට සැක

සෙල්ල කතරගම ප්‍රදේශයේ දී කඩුවකින් පහර දී පුද්ගලයෙකු ඊයේ (30) පස්වරුවේ ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සෙල්ල කතරගම ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 39ක පුද්ගලයෙක් බවයි පොලිසිය පැවසුවේ.

මෙම ඝාතනයට පුද්ගලයින් පස්දෙනෙකු සම්බන්ධ බවට කරුණු අනාවරණය කරගෙන ඇති අතර ඔවුන් ද සෙල්ල කතරගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

අපරාධකරුවන් මත්ද්‍රව්‍ය, නීති විරෝධී මත්පැන්, දඩමස් ඇතුළු ජාවාරම් රැසක් සිදුකරන පුද්ගලයින් බවට ද හඳුනාගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38