අයහපත් කාලගුණයෙන් සිදු වූ වගා හානි වෙනුවෙන් වන්දි පිරිනැමීම අද සිට

දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් සිදු වූ වගා හානි සඳහා වන්දි පිරිනැමීම අද (02) දිනයේ සිට ආරම්භ කරනවා.

ඒ, වෙනුවෙන් රුපියල් බිලියනයක මුදලක් වෙන්කිරීමටයි රජය කටයුතු කර ඇත්තේ.

මෙම වන්දි පිරිනැමීම පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් අද (01) දිනයේ ආරම්භ කරන බවයි ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරන්නේ.

දිවයිනට බලපෑ තිබූ අයහපත් කාලගුණය හේතුවෙන් ගොවීන් 175,000කගේ වගාවන් හානියට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර ගං වතුර හේතුවෙන් පූර්ණ හානියට පත් වූ වගාවන් යළි ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශයේ සහාය ලබාදීමට නියමිත බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38