දේශීය පුවත් | Local News - පිටු අංක 401

වනඅලි ගැවසෙන ගම්මානවල ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ආරක්ෂාව

වනඅලි ගැවසෙන ගම්මාන වල ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගමන් කිරීමට වනජීවී නිලධාරීන්ගේ ආරක්ෂාව යොදවා ඇති බව අප වාර්තාකරු...

අල්ලස් ගත් පොලිස් සැරයන් අත්අඩංගුවට

රුපියල් 5,000ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනා මත පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ...

වෙරි මතින් ඡන්ද පෙට්ටි ප්‍රවාහන කළ වෑන් රථ රියදුරා අත්අඩංගුවට

කෑගල්ල ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථානයේ සිට දැරණියගල සහ ඇහැළියගොඩ පිහිටි ඡන්ද මධ්‍යස්ථාන දෙකක් වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කළ වෑන්...

මොණරාගල, කොළඹ බස් රථයක් කුඹුක්කනදී පෙරලෙයි

මොණරාගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද (20) දහවල් මා‍ර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබෙනවා. මෙම...

‘නෙඩුන්තාරකයි’ මගී යාත්‍රාව නාවික හමුදාවෙන් RDA වෙත පිරිනැමෙයි

යාපනයේ, ඩෙල්ෆ්ට් දූපත හා කුරිකට්ටුවාන් ජැටිය අතර මගී ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් යොදවා ඇති 'නෙඩුන්තාරකයි' නමැති...

බඹර ප්‍රහාරයකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට – තවත් පුද්ගලයෙකුට බරපතළයි (ඡායාරූප)

තලවකැලේ පොලිස් වසමට අයත් මඩකුඹුරවත්තේ ගසක නැග අතු කැපීමට ගිය පුද්ගලයෙකුට ගස මත සිටියදී එල්ල වු බඹර ප්‍රහාරයකින් ගසේන්...

පැලට ගිය තරුණයා නොඑන ගමන් ගිහිං

හේනේ පැල් රැකීමට ගිය තරුණයෙකුට වන අලියෙකු විසින් එල්ල කරන ලද පහරදීමක් ඔහු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. ඊයේ (19) රාත්‍රී...

තවත් බීඩිකොළ තොගයක් පුත්තලමෙන්

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් 810ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. මෙම වැටලීම ඊයේ...

ගල් වැඩපොළක යන්ත්‍ර 03කට ගිනි තියයි – ආරක්ෂක නිලධාරියාටත් පහරදීලා

මැදිරිගිරිය, දිග්ගල්පුර ප්‍රදේශයක ගල් වැඩපොළක දී සිදුකළ ගිනි තැබීමකින් යන්ත්‍රෝපකරණ 03කට ගිනි තබා විනාශකර එහි ආරක්ෂක නිලධාරියාට පහරදී තුවාල...

වෙරි මතින් සද්දන්ත‍යෙකු ගමකට කඩා වදියි – සිදුවීමෙන් දරුවන් කම්පනයට (ඡායාරූප)

ගම්මානයට බීමතින් කඩා වැදුණු වන අලියෙකු නිසා එම ගම්මුන් බිය වී තිබෙනවා. මෙම සිදුවීම ඊයේ (19) දහවල් කාලයේ දී වාර්තා...

සතියේ ජනප්‍රියම පුවත්