හොර දොස්තරලා අල්ලපු ‘දසත සර්ච් ලයිට්’ මෙහෙයුම මැතිසබයේ අවදානයට (වීඩියෝ)

දිවයිනේ ප්‍රදේශ කිහිපයක බෙහෙත් ශාලා පවත්වාගෙන යමින් රෝගීන්ට ප්‍රතිකාර සිදුකළ ව්‍යාජ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා ‘දසත සර්ච් ලයිට්’ ඔස්සේ සිදුකළ අනාවරණය පිළිබඳව අද (07) පාර්ලිමේන්තුවේ සභාවාරයේ දී අවදානයට ලක් වුණා.

‘දසත සර්ච් ලයිට්’ සිදුකළ අනාවරණය උපුටා දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර; සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් ප්‍රශ්න කර සිටියේ මෙම ව්‍යාජ වෛද්‍යවරුන් පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ගයක් නොගන්නේ ද යන්න පිළිබදවයි.

එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කර සිටියේ ලියාපදිංචියෙන් තොර ව්‍යාජ වෛද්‍යවරු පිළිබඳව වැටලීම් මේ වනවිටත් සිදුකරගෙන යන බවයි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ මාර්ගයෙන් එම වැටලීම් කටයුතු සිදුකරගෙන යන බවත්, එවැනි ව්‍යාජ වෛද්‍යවරු පිළිබඳව තොරතුරු දන්නේ නම් ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙසට ද අමාත්‍යවරයා මහජනතාවට දැනුම් දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15