තණකොළ කපන මැෂිමක් පැත්තක සිටි පුද්ගලයෙකුගේ ජීවිතය බිළිඅරන්

තණකොළ කපන යන්ත්‍රයක යකඩ දැත්තක් හිසේ වැදීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

ඇඹිලිපිටිය, ගඟේ යාය ප්‍රදේශයේ ක්‍රීඩා පිටියක ට්‍රැක්ටර් රථයක් උපයෝගීකරගෙන තණකොළ කපමින් සිටිය දී තණකොළ මැෂිමේ දැත්තක් කැඩී ගොස් ක්‍රීඩා පිටියේ සිටි පුද්ගලයෙකුගේ හිසේ වැදී ඇති බවයි වාර්තා වුණේ.

එහිදී බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා රෝහල් ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45ක අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ (06) පස්වරුවේ සිදු වූ මෙම අනතුරින් පසු ට්‍රැක්ටර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"හාමුදුරුවෝ එක කෝල් එකයි දුන්නේ ජනපති උදව් කළා"අපේ ආණ්ඩුව කියන්න පුළුවන් ආණ්ඩුවක් මේ
02:47
Video thumbnail
නාමල් දන්නවා නාමල් කළේ මොකක්ද කියලා - අත්අඩංගුවට ගන්නවා කියලා දන්නවනම් කලින් රැස්වීම් තියන්න
02:22
Video thumbnail
කතරගම චණ්ඩින්ගේ හපන්කම් මෙන්න - ගෙවල් කඩලා, ළමයින්ගේ පොත් පත්, ඇඳුම් සේරම ගිනි තියලා ගිහින්
03:30
Video thumbnail
ටීපර් රථයක් පළතුරු කඩයක් කඩාගෙන නැවතෙයි - 31ක හැවිරිදි පුද්ගලයෙක්ට දිවි අහිමි වෙයි
00:43
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08