පාසල් දැරියක් සොයාගන්න පොලිසිය මහජන සහාය පතයි

බදුල්ල, ඇටම්පිටිය ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් දැරියක් අතුරුදන් වී ඇති බව පොලිසිය දැනුම් දෙනවා.
පසුගිය 03 වනදා සිට අතුරුදන්ව සිටින මෙම දැරිය සොයාගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කරන්නේ අතුරුදන් වූ දැරිය උඩ අඩි 05යි අඟල් 02ක් පමණ උසැති තලෙළු සාමාන්‍ය සිරුරක් සහිත අයෙක් බවයි.

ඇය අවසන් වරට ළා කොළ පැහැයට හුරු දිග ගවුමක් ඇඳ සිට ඇති අතර, වම් අතෙහි වැලමිට ආසන්නයේ සුළු කැපුම් තුවාලයක් දක්නට ඇති බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

මෙම දැරිය සම්බන්ධයෙන්වෙ තොරතුරක් ඇත්නම් පහත දුරකථන අංකය වෙත දැනුම්දෙන ලෙසයි පොලිසිය මහජනතාවට දැනුම් දෙන්නේ.

ස්ථානාධිපති – ඇටම්පිටිය – 071 8591528
පොලිස් ස්ථානය ඇටම්පිටිය – 055 2295466

අතුරුදන් වූ දැරියගේ ඡායාරූපය

1 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19