සුද්දිගේ කකුළ අතගෑ අයෙක්ට මාංචු

සංචාරයක් සඳහා මෙරටට පැමිණි ජර්මන් ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය – තලවිල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙක්.

සංචාරයක් සඳහා මෙරටට පැමිණි තමන් කල්පිටිය, තිහලි ප්‍රදේශයේ හෝටලයක නවැතැන් ගෙන සිටින බවයි සිද්ධියට මුහුණ දී ඇති 24 හැවිරිදි ජර්මන් ජාතික කාන්තාව පොලීසියට පවසා ඇත්තේ.

තමන් තිහලි, ජුබිලි මාවත ප්‍රදේශයේ දී අශ්වයෙකු පදින්නට පුරුදු වෙමින් සිටින විට පැමිණි සැකකරු තමන්ගේ පාදය ස්පර්ශ කළ බවත්, ඊට විරෝධය පළ කළ තමන්ට සහ අශ්වයා පදින්නට පුරුදු කරමින් සිටි අයටද පහර දී ලොරි රථයක නැගී ගිය බව විදෙස් ජාතික කත පොලිසියට පවසා තිබෙනවා.

එම පැමිණිල්ල අනුවයි සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08