දේශීය පුවත් | Local News - පිටු අංක 398

දියවන්නාවට සුඛෝපභෝගී ඩිෆෙන්ඩරයක් පෙරළෙයි(වීඩියෝ)

යුද හමුදාවට අයත් ඩිෆෙන්ඩර් රථයක් ජයන්තිපුර පාර්ලිමේන්තුව පිවිසුම අසල දී දියවන්නා වගුරට පෙරළී අනතුරට ලක් ව තිබෙනවා. අද (25) පෙරවරුවේ...

බංගදෙණිය ප්‍රදේශයේ දී දුම්රියක් හදිසියේ ම බංග වී මගීන් අනාථ වෙයි (ඡායාරූප)

කොළඹ සිට පුත්තලම දක්වා අද (25) පෙරවරුවේ ධාවනය වෙමින් තිබූ කාර්යාල දුම්රියක් අතරමග ඇනහිට තිබෙනවා. මෙම දුම්රියෙහි තිරිංග තද නොවීමේ...

නව සෞඛ්‍ය ලේකම්වරයා ධුරයේ වැඩ අරඹයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා නව රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස සිය රාජකාරි කටයුතු අරඹා...

කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

කලෙක පටන් ඉන්දියාවේ සිට හොර රහසේ මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද කේරළ ගංජා කිලෝ තුනකට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයකු...

රන් පදක්කම් දිනූ ජූඩෝ වීරයෝ දිවයිනට (ඡායාරූප)

තායිලන්ත‍යේ පැවති අන්තර්ජාතික ජූඩෝ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී රන් පදක්කමක්, රිදී පදක්කම් 04ක් සහ ලෝකඩ පදක්කම්...

රේගු තනතුරු ගැන පැතිරෙන අසත්‍ය ප්‍රචාරවලට නො රැවටෙන්න – මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ

ශ්‍රී ලංකා රේගුවේ සහකාර රේගු අධිකාරී තනතුර සඳහා බඳවා ගැනීමේ ක්‍රියාවලියේ පියවරක් ලෙස 2024 සැප්තැම්බර් මස 27, 28, හා...

STF ලොක්කාගෙන් රිදී පදක්කම් දිනූ දැවැන්තයාට සුබාශිංසන

ඉන්දියාවේ පැවති ජාත්‍යන්තර කායවර්ධන ශූරතා තරගාවලියේ රිදී පදක්කම්ලාභී කමල් දේශප්‍රිය හට පොලිස් විශේෂ කාර්‍යය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති...

කුඩාවැල්ල ධීවර වරායෙන් මූදු ගිය යාත්‍රාවක් අතුරුදන්

පසුගිය 21 වනදා කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් පිළිබඳව මේ වනවිට තොරතුරක් නොමැති බව වාර්තා වනවා. මෙම යාත්‍රාවෙන්...

ඌව සරසවි බිමේ මායිම් කොටසක ගින්නක්

ඌව විශ්වවිද්‍යාල මායිමේ පිහිටි ගැනෙල්පින්වත්ත හා ගිගුරුගමුව රක්ෂිතය තුළ ගින්නක් හටගෙන තිබෙනවා. ඊයේ (23) රාත්‍රියේ මෙම ගින්න පැතිර ගොස් ඇති...

නැරඹුම් මැදිරියක් පීල්ලෙන් පිට යයි

බදුල්ල සිට මහනුවර දක්වා ධාවනය වු මගී සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ නැරඹුම් මැදිරිය පීලි පැන තිබෙනවා. දසත වාර්තාකරු පැවසුවේ අද...

සතියේ ජනප්‍රියම පුවත්