දේශීය පුවත් | Local News - පිටු අංක 3

කොහුවල නිවසක් තුළ චීන ජාතික පෙම්වතා පෙම්වතියව ඝාතනය කරලා

කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ විදෙස් ජාතික කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. තියුණු ආයුධයකින් පහරදී ඊයේ (23) දහවල්...

කුඹුරට ගිනි තැබූ ගොවියා එම ගින්නටම පිළිස්සී මිය ගිහින්

වීරවිල පොලිස් වසමේ ගඟසිරිගම ප්‍රදේශයේ පුද්ගලයෙකු ගින්නකට හසු වී මියගොස් ඇති බව පොලිසිය පවසනවා.ඊයේ (22) පස්වරුවේ මෙම අනතුර සිදුව...

ලීටර් දහස් ගණනින් ඉන්ධන සඟවාගෙන සිටි දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව ඉන්ධන සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අනුව රාමනාදපුරම් පොලිස් වසමේ සින්නසන්දිය ප්‍රදේශයේ...

කෝටි එකහමාකට අධික මත්ද්‍රව්‍ය, ලොරියකින් ප්‍රවාහනය කළ අයෙක් මාට්ටු

රුපියල් එක් කෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා "කේරළ ගංජා" තොගයක් ලොරි රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටියදී, එම ලොරි රථය සහ...

රිය අනතුරකින් මව සහ දියණිය ජීවිතක්ෂයට

යාපනය - චාවකච්චේරි මාර්ගයේ කනකම්පුලියඩි ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් මවක් සහ දියණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පුත්තූර් සිට මීසාලෙයි දෙසට...

මීගස්වැව පොලිසියෙන් තමාට හොඳහැටි සැලකූ බව පවසමින් අයෙක් රෝහලට

මැදිරිගිරිය, මීගස්වැව, ගොඩපොත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් පිරිසක් පහරදුන් බව පවසමින් එම ප්‍රදේශයේම පුද්ගලයෙක් චෝදනා කරනවා. පහරකෑමට ලක් වූ පුද්ගලයා තවත්...

ගාල්ල බන්ධනාගාරයට උඩින් යන්න තිබූ බඩු සමඟ සැකකරුවෙක් අල්ලයි

තාප්පයට ඉහළින් ගාල්ල බන්ධනාගාරය තුළට විසිකිරීමට සූදානම් කර තිබූ මත්ද්‍රව්‍ය, දුම්කොළ, ජංගම දුරකථන සහ චාජර් සන්තකයේ තබා ගෙන සිටි...

එයාර් බස් ගණුදෙනුව නිසා පොර පිටියක් වූ උහන ප්‍රාදේශීය සභාව (වීඩියෝ)

උහන ප්‍රාදේශීය සභාවේ අද (20) දිනයේ පැවති සභා වාරය අතරතුර සභාවේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් විසින්...

කාත්තන්කුඩි නගරයේ දී යාචක කණ්ඩායම් දෙකක් අතර ගැටුමක්

කාත්තන්කුඩි නගරයේ දී යාචක කණ්ඩායම් දෙකක් අතර ඊයේ (19) රාත්‍රියේ ගැටුමක් හටගෙන තිබෙනවා. මෙම ගැටුමෙන් දෙදෙනෙක් තුවාල ලබා මඩකලපුව ශික්ෂණ...

මිත්තණිය සමඟ නාන්න ගිය අවුරුදු නවයේ දැරියව කිඹුලෙකු ඩැහැගෙන ගිහින්

මරදන්කඩවල පොලිස් වසමේ හිනුක්කිරියාව වැවේ දියනෑමට ගිය දැරියක් කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බව පොලිසිය පවසනවා. එලෙස කිඹුලා විසින් ඩැහැගෙන...

සතියේ ජනප්‍රියම පුවත්