දේශීය පුවත් | Local News - පිටු අංක 232

නිමල් ලංසා රිමාන්ඩ්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා ලබන මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුවට මහේස්ත්‍රාත් අධිකරණය නියෝගකර තිබෙනවා.

වාහන 03ක් ගැටීමෙන් දෙදෙනෙක්ට දිවි අහිමි වෙයි

යාපනය - නුවර ප්‍රධාන මාර්ගයේ පරන්තන් මංසන්ධිය අසල බස් රථයක්, ටිපර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙකට ගැටීමෙන් අද (29) අලුයම...

රතන හිමි රිමාන්ඩ්

නුගේගොඩ අධිකරණයට පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සැප්තැම්බර් මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර...

චාමර සම්පත්ගේ නඩුව කල්යයි

ඌව පළාත් සභාව නමින් රාජ්‍ය බැංකුවල පවත්වාගෙන ගිය ස්ථාවර ගිණුම් හයක් කල් පිරීමට පෙර ඉවත් කර ගනිමින් රජයට රුපියල්...

රාජිත ලබන 09 දක්වා රිමාන්ඩ්

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න එළඹෙන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

නිමල් ලංසා අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මීට සුළු වෙලාවකට ඉහතදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීගමුව පොලීසිය විසින් 2006 වසරේදී පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක්...

අවුරුදු 12ක් හොරෙන් ලී කැපූ තිදෙනෙක් අත්අඩංගුවට

දිවුලපිටිය, ඉඳුරාගාර ප්‍රදේශයේ ලක්ෂ හයක් පමණ වටිනා බලපත්‍ර නොමැති ලී තොගයක් සමග සැකකරුවන් තුන් දෙනෙක් අත්අඩංගුවට ගැනීමට මීගමුව පොලිසියේ...

හිටපු අමාත්‍ය රාජිත රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ වෙනත් නඩුවක් සඳහා අද කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න රක්ෂිත...

ගැබ්බර මුව දෙනෙකට දිවි අහිමි කළ 05දෙනෙක් බඩුත් එක්කම මාට්ටු

විල්පත්තු ජාතික උද්‍යානයේ කුකුල්කටුව බීට්ටු කාර්යාලයේ වනජීවී නිලධාරීන් සිදුකළ මෙහෙයුමකදී ගැබිණි මුව දෙනක මරා මස් කිරීමට සූදානම් කරමින් සිටි...

සැඟව සිටි රාජිත අධිකරණයට පැමිණේ

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අද (29) මහාධිකරණය වෙතට පැමිණියා. ධීවර වරාය නීතිගත සංස්ථාවේ සිදු වූ වංචාවක් සම්බන්ධයෙන් 2013 වසරේදී එල්ල වූ...

සතියේ ජනප්‍රියම පුවත්