දේශීය පුවත් | Local News - පිටු අංක 147

ඕස්ට්‍රේලියාවේ දී දරුවන්ට ලිංගික අඩත්තේට්ටම් කළ ලාංකීය භික්ෂුවක් අධිකරණයේ වරදකරු වෙයි

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි බෞද්ධ විහාරස්ථානයක ලාංකීය භික්ෂුවක් වයස අවුරුදු හතරට අඩු දරුවන් ලිංගිකව අපයෝජනය කිරීමේ චෝදනාවට වරදකරු වී තිබෙනවා. ළමා...

පිල්ලෙයාන්ගේ නීතිඥ, උදය ගම්මන්පිල CIDයට (වීඩියෝ)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින සිවනේතුරන් චන්ද්‍රකාන්තන් නෝර්ත් පිල්ලෙයාන් ගේ නීතිඥයා ලෙස උදය ගම්මන්පිල අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

රටම එකට ජාතික මෙහෙයුමට ක්ෂණික දුරකථන අංකයක්

විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය විසි හතර පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන...

ඩයනා ගමගේට් එරෙහි නඩුවේ සාක්ෂි කැඳවීම ලබන 15 වැනිදා

ආගමන විගමන පාලකවරයා වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත්කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව...

පහර කෑමෙන් රෝහලේ සිටි සැමියාගේ ත්‍රීරෝද රථය හොරෙන් විකුණූ බිරිය මාට්ටු

සැමියාට පිහියෙන් ඇන රෝහලේ ඉන්න අතරේ හොරට අත්සන ගසා ත්‍රීරෝද රථයක් විකිණී කතක් අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස විශේෂ අපරාධ...

අධ්‍යාපනය යනු විභාග සමත්වීම පමණක් නොවන බව අගමැතිනිය කියයි

ලෝකය වඩාත් යහපත් තැනක් බවට වෙනස් කිරීමට දායක විය හැකි පුරවැසියන් බිහි කිරීමට අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන බව අගමැති...

වැලිගම සභාවේ හිස් වූ පුටුවට සජබයේ තුන්කොන් සටනක් ?

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්‍ෂයට පත්වීමෙන් පසු පුරප්පාඩු වී තිබෙන එම ධූරය සඳහා...

රටින් ගෙන්නූ සහල් මෙරට සහල් සන්නාම සහිත උරවල විකිණීමේ ජාවාරමක්

පාරිභෝගික අධිකාරියට ලැබුණු තොරතුරක් අනුව අද (30) පිටකොටුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී පිටරටින් ආනයනය කරන ලද සහල් සහ කල් ඉකුත්...

වැලිගම සභාපති ඝාතන නඩුවේ සැකකරුවන් 07 දෙනෙක් රිමාන්ඩ් කරයි

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසේකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් 07 දෙනෙක් ලබන මස...

හිටපු ඇමති නිමල් ලංසා ඇතුළු සැකකරුවන් 21 දෙනා විවෘත අධිකරණයට

මීට වසර 19 කට පමන පෙර එනම් 2006 වසරේ සිදු වූ ගිනි අවි ආඥා පනතට යටත් වන සිදුවීමකට අදාළව...

සතියේ ජනප්‍රියම පුවත්