උණුසුම් පුවත් | Hot News - පිටු අංක 825

වැඩිම වර්ෂාපතනය මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බරට – ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් වාන් දමයි

අද (19) උදෑසන හයෙන් අවසන් වූ ගතවූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඒ,...

බිරිඳ මරා සැමියාත් ගෙළ කපාගෙන

ඊච්චන්කුලම් පොලිස් වසමේ කරුවෙප්පන්කුලම් ප්‍රදේශයේ තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ අද (19) අලුයම් කාලයේ මේ...

‘Rebuilding Sri Lanka’ අරමුදලට Indra Traders (Pvt) Ltd වෙතින් මිලියන 100ක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදල සඳහා Indra Traders (Pvt) Ltd විසින්...

මධ්‍යම පළාතේ සියලු පාසල් අද සහ සඳුදා වැසේ

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මධ්‍යම පළාතේ සියලු පාසල් අද (19) දිනයේ සහ ලබන සඳුදා (22) වසාදැමීමට තීරණ⁣ය කර...

දිස්ත්‍රික්ක රැසකට අද දිනයේ වැසි

නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල සහ පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල අද (19) දිනයේ විටින් විට වැසි ඇති වන අතර...

තායිවානයට දැවැන්ත මිලිටරි පැකේජයක්

එක්සත් ජනපදය තායිවානයට ඩොලර් බිලියන 11.1 ක අවි ගනුදෙනුවක් අනුමත කර තිබෙනවා. එය තායිවානයට මෙතෙක් ලබා දුන් විශාලතම එක්සත් ජනපද...

ට්‍රම්ප්ගේ ගාසා සැලැස්ම නිසා පකිස්ථානය බරපතළ අර්බුදයක

වාර්ෂිකව ගාසා ස්ථාවරකරණ බලකායට හමුදා දායක කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පාකිස්තානයට බල කිරීමත් සමඟ, පාකිස්තානයේ බලවත්ම හමුදා ප්‍රධානියා අසීම් මුනීර්,...

කඩුගන්නාව සභාවේ අයවැයෙන් සජබය පරාද වෙයි

සමගි ජන බලවේගයට බලය හිමි කඩුගන්නාව නගර සභාවේ 2026 වර්ෂය සඳහා වන අයවැය අද (18) දින සභාවට ඉදිරිපත් කරනු...

බංග්ලාදේශයේ ආරක්ෂක තත්ත්වය පිළිබද ඉන්දියාවේ කනස්සල්ල

බංග්ලාදේශයේ පිරිහෙමින් පවතින ආරක්ෂක තත්ත්වය, විශේෂයෙන් ඩකා හි ඉන්දීය දූත මණ්ඩලය ඉලක්ක කරගත් තර්ජන සම්බන්ධයෙන් තම දැඩි කනස්සල්ල පළ...

දයාසිරි ජයසේකර ශ්‍රීලනිපයේ ලේකම්ධුරය වෙනුවෙන් දැමූ නඩුවේ තීන්දුවක් කල්යයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා වශයෙන් බාධාවකින් තොරව කටයුතු කිරීමට ඉඩ දෙන ලෙස එම පක්ෂයට නියෝග නිකුත් කරන්නැයි...

සතියේ ජනප්‍රියම පුවත්