උණුසුම් පුවත් | Hot News - පිටු අංක 596

හල්දුම්මුල්ලේ දරුණු බස් රථ අනතුරක් – රියදුරා ජීවිතක්ෂයට (වීඩියෝ)

කොළඹ සිට වැලිමඩ දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් හල්දුම්මුල්ල, ඌවතැන්න ප්‍රදේශයේ දී අද (18) උදෑසන මාර්ගයේ පෙරළී ගොස්...

යුරෝපීය රටවලට 10%ක තීරු බද්දක් ගහපු ට්‍රම්ප්ගෙන් තවත් අනතුරු ඇඟවීමක්

ඇමරිකා එක්සත් ජනපදය ග්‍රීන්ලන්ත අත්පත් කර ගැනීමට විරුද්ධ වීම හේතුවෙන් යුරෝපීය රටවල් සඳහා සියයට 10ක තීරුබදු අය කරන බව...

විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වර් අවියක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

මරදාන, පට්ටියාවත්ත ප්‍රදේශයේ දී කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය...

බංග්ලාදේශය ගැන අයි.සී.සීයේ අවසන් තීරණය ලබන සතියේ – බංග්ලාදේශය තවමත් දැඩි තීරණයක

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ (17) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිත ඇන්ඩෲ එෆ්ග්‍රේව් සමඟ පැවති විශේෂ රැස්වීමක දී 2026 විස්සයි...

අදත් වියළි කාලගුණික තත්ත්වයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් අද (18) දිනයේ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ හිමිදිරි...

නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍යවරයෙකු වූ නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්ත වන විට ඔහු 63 වන වියේ පසුව වුණා. රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින්...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ පරිවර්තනීය වෙනස සිදු කිරීමේ අඩියක්වත් පස්සට තියලා නෑ -අගමැති හරිනි

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ පරිවර්තනීය වෙනස සිදු කිරීමේ ක්‍රියාවලිය අඩියක්වත් පස්සට ගෙන නැති බවත්, දියත් කළ සැලසුම් ඒ ලෙසටම ක්‍රියාත්මක...

වාර්තා ගොන්නක් සමඟින් මෙරට යෞවනයන්ට විශිෂ්ඨ ජයක්

19න් පහළ යොවුන් ලෝක කුසලානයේ ජපානයට එරෙහිව අද (17) පැවති තරගයේදී විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්...

චීන ආක්‍රමණවලට එරෙහිව ජපානය සහ පිලිපීනය අතර ආරක්ෂක ගිවිසුමක්

ජපානය සහ පිලිපීනය බ්‍රහස්පතින්දා ආරක්ෂක ගිවිසුමකට අත්සන් තැබූ අතර එමඟින් ඔවුන්ගේ හමුදා කලාපයේ වර්ධනය වන චීන ආක්‍රමණවලට එරෙහිව කටයුතු...

පොංගල් සමරන්න පොලිස්පති කිලිනොච්චියට

කනකම්බිගයි අම්බාල් කෝවිල ඉදිරිපිට ඉරණමඩු කාමකාර් සංවිධාන විසින් සංවිධානය කරන ලද වාර්ෂික පොංගල් උත්සවය මෙවර පැවැත්වුණේ ඉරණමඩු ජලාශයේ 106...

සතියේ ජනප්‍රියම පුවත්