ගෝල්ෆේස් මුහුදේ දිය නෑමට ගිය ළමුන් පිරිසක් ගසාගෙන යයි – ළමයෙක් අතුරුදන්

අද (10) පස්වරුවේ කොළඹ ගාලු මුවදොර මුහුදේ දිය නෑමට ගිය ළමුන් හයක් ගසාගෙන ගොස් තිබෙනවා.

ඉන් පස්දෙනෙක් බේරාගෙන ඇති අතර, ඔවුන්ගෙන් දෙදෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ වෙතත් එක් ළමයෙක් අතුරුදන්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මාලිගාවත්තේ සිට පැමිණි වයස අවුරුදු 15ක පමණ පාසල් ළමුන් පිරිසක් මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉල්ලා අස්වෙන්න ඕනේ ද නැද්ද කියලා තීන්දු කරන්න ඕනේ ජනතාව
07:31
Video thumbnail
රජයට ලොකු වැරැද්දක් වුණේ - වී මිල ගැන ඩඩ්ලි රජයට කිව්ව සැර කතාව
01:59
Video thumbnail
ඩඩ්ලිගෙන් - සජිත්ට සැර හින්ට් එකක් ? ගොවියන් එක්ක කරන පොරොන්දු ගිවිසුම්වලින් දෙන්න
01:51
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන්ට අවසන් ගෞරව දක්වන්න සීලරතන හිමිත් එයි
01:26
Video thumbnail
බන්ධනාගාරය ඉදිරියේ අඬපු අම්මලාට දැනෙන්න කිව්ව කතාව - පුතා ගැන කියද්දි ඔයාලා දාන්නේ මර ජෝගි
02:59
Video thumbnail
නැගිටපන් යකෝ, අයියා ආවා - චූටික්කෝ මගේ මල්ලි
00:55
Video thumbnail
හිටපු ජනාධිපති රනිල්, බිරිඳ මෛත්‍රී එක්කම අධිකරණයට ආ හැටි
00:51
Video thumbnail
උසාවියට ආපු රනිල් ආපු වේගෙන්ම හැරිලා යයි
01:16
Video thumbnail
හිටපු ජනාධිපති රනිල්, බිරිඳ මෛත්‍රී එක්කම අධිකරණයට ආ හැටි - ගැම්මට එන හැටි බැහැලා
03:01
Video thumbnail
"ආණ්ඩුව හැදි#ගෑවිලාම පලයල්ලා" දේව කන්නලව්වක් කරලා ගොවීන් ආණ්ඩුවට පොල් ග#යි
05:34