උණුසුම් පුවත් | Hot News - පිටු අංක 579

බදාදා දිනවල උපකාරක පංති තහනම් – පෞද්ගලික පාසල්වලටත් නිවාඩු

ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන බදාදා දිනවල උපකාරක පන්ති පැවැත්වීම ද තහනම් බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත්...

ප්‍රසිද්ධ නමක් වංචනිකව යොදාගෙන හොර බීඩි හැදූ හතරක් අත්අඩංගුවට

ප්‍රසිද්ධ බීඩි සමාගමකට අයත් වෙළඳ ලාංඡනයක් වංචනික ලෙස උපයෝගී කරගනිමින් බීඩි නිෂ්පාදනය කර වෙළඳපොළට මුදාහැරීමක් සම්බන්ධව කකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට...

යුද බලය වෙනුවට සාකච්ඡාව මත විශ්වාස තබන ඉන්දියාව

මැදපෙරදිග යුද්ධය අද තුන්වෙනි සතිය දක්වා එළඹුනේ, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෝමූස් සමුද්‍ර සන්ධිය නිදහස් කර ගැනීමේ මෙහෙයුමට...

මරණ දඬුවම නියම වී සිටි විවෘත වරෙන්තුකරුවෙක් අත්අඩංගුවට

2003.03.05 වන දින ඇල්පිටිය පොලිස් වසමේ දිවිතුරුවත්ත ප්‍රදේශයේ දී මනුෂ්‍ය ඝාතනයක් සිදුකර කැබ් රථයක් කොල්ලකෑමේ සිද්ධියකට අදාළව වරදකරු වී...

Update – එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් කලාපය යළි ඇරේ

තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ සිය ගුවන් අවකාශය යළි විවෘත කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය මේ වනවිට කටයුතු කර...

බොරතෙල් මිල තවත් ඉහළ යයි

ඉරානය සමඟ එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය උග්‍ර වන පසුබිමක අද (17) උදෑසන වනවිට ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ,...

සෑම බදාදා දිනකම පාසල් සඳහාත් නිවාඩු

සියලු පාසල් සෑම බදාදා දිනකම නිවාඩු ලබාදීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව සඳහන් කළා. පවතින ඉන්ධන ගැටලුවත්...

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය ගුවන් කලාපය වසා දමයි

ඉරානයෙන් එල්ල වන මිසයිල සහ ඩ්‍රෝන තර්ජන මධ්‍යයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීමට කටයුතු...

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ මෙහෙයුම්වලට අපි නෑ – ජර්මනිය සහ ග්‍රීසිය දැනුම්දෙයි

ජර්මනිය, ග්‍රීසිය හෝර්මුස් සමුද්‍ර සන්ධියේ මෙහෙයුම් සඳහා හමුදා මැදිහත්වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ, අනුව ජර්මනිය පවසන්නේ ඉරානයේ යුද්ධයට නේටෝ ආරක්ෂක...

රන්වලගේ වරෙන්තුව යළි කැඳවයි – චෝදනාවලට නිවැරදිකරු බව අධිකරණයේ දී කියයි

රිය අනතුරක සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු ලබා සිටි හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක රන්වලට නිකුත් කර...

සතියේ ජනප්‍රියම පුවත්