උණුසුම් පුවත් | Hot News - පිටු අංක 575

කොළඹට Free Parking – නැවැත්වීමේ ගාස්තු අත්හිටුවයි

කොළඹ මහ නගර සභා බලප්‍රදේශය තුළ නැවත දැනුම් දෙන තුරු නැවැත්වීමේ ගාස්තු අයකිරීම අත්හිටුවීමට කොළඹ මහ නගර සභාව තීරණය...

ඔත්තේ සහ ඉරට්ටේ ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

QR ක්‍රමයට අනුව ඉන්ධන නිකුත් කිරීමේ දී වාහන අංක තහඩුවේ අවසාන අංකයට අනුව හෙට (19) දිනයේ සිට ඉන්ධන නිකුත්...

වීරවිල ලංගම බස් දෙකක් එකට ගැටීමෙන් 04කට දිවි අහිමි වෙයි

අම්බලන්තොට - කතරගම ප්‍රධාන මාර්ගයේ වීරවිල තුරුසෙවණ මංසන්ධියේ දී ලංගම බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මාරක අනතුරක් සිදුව තිබෙනවා. අනතුරෙන්...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා නිර්දේශ දීමට විදෙස් සම්පත්දායකයින්ගේ පිරිසක් මෙරටට

06 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය 2027 වසරේ දී ආරම්භ කිරීමට සූදානම් බවත්, පළමු වසර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රගතිය අධික්ෂණය...

මානව හිමිකම් කවුන්සිලයේදී ඇදුණු ආසියාවේ සුළු ජාතීන්ගේ ගැටළු

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 61 වන සැසිවාරයේදී සහයෝගිතා උපදේශක කණ්ඩායමේ අධ්‍යක්ෂ මොහොමඩ් සර්කාල්, පකිස්ථානයේ සහ ආසියාව පුරා...

ගෑස් නැව් දෙකක් මෙරටට, ගෑස් ගොඩබෑම ඇරඹේ

ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) රැගත්, නෞකා දෙකක් අද (18) උදෑසන මෙරටට පැමිණ තිබෙනවා. ඒ උස්වැටකෙයියාව, තල්දියවත්ත ගෑස් ගොඩබාන බෝයාව වෙතයි. මේ...

කෝටි 10ක කුෂ් සමඟ වයස අවුරුදු, 20ක තරුණයෙක් සහ 22ක තරුණියක් මාට්ටු

රුපියල් දස කෝටි පනස් පන් ලක්ෂ විසි දහසක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන විත් , ඒවා...

වැල්ලවායේ දින ගණනක ඉන්ධන තොග එක් දිනකදී අවසන් වෙයි

වැල්ලවාය නගරයේ ඉන්ධන පිරවුම් හල් ආශ්‍රීතව ඊයේ (17) රාත්‍රීයේ ද දිගු ඉන්ධන පොලීම් දක්නට ලැබුණු බව දසත වාර්තාකරු සඳහන්...

ආසියාවම රනින් බැබලූ රන්සිළු ජයතිලක මව්බිමට

ලොව විශාලතම කායවර්ධන සහ සවි එසවීමේ තරගාවලිය වන ඇමෙරිකාවේ පැවති 38 වන "ආර්නෝල්ඩ් ක්ලැසික් ස්පෝට්ස් " ( Arnold Classic...

ඉන්දියාවෙන් බංග්ලාදේශයට ඉන්ධන ටොන් 45,000ක්

බංග්ලාදේශය අප්‍රේල් මාසය වන විට ඉන්දියාවෙන් ඩීසල් ටොන් 45,000ක් අතිරේකව ආනයනය කරන බව ඉරිදා නිලධාරියෙක් සඳහන් කර තිබෙනවා. "මෑතකදී, ඉන්දියාවෙන්...

සතියේ ජනප්‍රියම පුවත්