ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ටිකෙන් ටික සාමාන්‍ය අතට

පැවති තත්ත්වයට සාපේක්ෂ මැදපෙරදිග යුද උණුසුම පහව යමින් අතරතුර ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ද පහත වැටෙමින් පවතිනවා.

ඒ අනුව අද (17) දිනයේ දී WTI ඉන්ධන බැරලයක මිල අමෙරිකානු ඩොලර් 76.28 ආසන්න අගයක පැවතියා.

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 79.13 ලෙසත්, මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 71.81ක් ලෙසත් සඳහන්ව තිබුණා.

මැදපෙරදිග යුද්ධය ආරම්භ වන සමයේ දී ලෝක වෙළෙඳපොළේ පොදුවේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 68 ත් 70 ත් අතර පරාසයක පැවතියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28
Video thumbnail
ඥානසාර හාමුදුරුවන්ට ජනාධිපති සමාව ලබාදෙන්න
05:21
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ කියන්නේ අපේ පක්ෂයේ සාමාජිකාවක් නෙවෙයි - පොහොට්ටුව කට අරියි
10:39
Video thumbnail
සිවුර අස්සේ හැංගිලා හිටපු අය දැන් හාමුදුරුවන්ගේ සිවුර ගලවනවා
06:44
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37