උණුසුම් පුවත් | Hot News - පිටු අංක 56

අවසන් විස්සයි විස්ස තරගයේ කාසියේ වාසියේ එංගලන්තයට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ අවසන් විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට...

පයාගල මුහුදේ දිය නෑමට ගිය දරුවෙක් දියේ ගිලී අතුරුදහන්

පයාගල පොලිස් වසමට අයත් කුඩා පයාගල දේවස්ථානය පිටුපස මුහුදේ දිය නෑමට ගිය, දරුවන් සිව් දෙනෙක් අතරින් එක දරුවෙක් දියේ...

ගෙවල් සදාදෙන බව පවසා සල්ලි හොරා කෑ තරුණියන් දෙදෙනෙක් මාට්ටු

පහසු ගෙවීම් ක්‍රමයට නිවාස ඉදිකර දෙන බවට පවසා පුද්ගලික ආයතනයක් මඟින් මුදල් ලබා ගෙන එම නිවාස ඉදිකර නොදී මුදල්...

නීති විරෝධී බීඩි කොළ තොගයක් මීගමුවේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව මුහුදු ප්‍රදේශයේ ඊයේ (18) දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට...

ජාත්‍යන්තර පොලිසිය හරහා බැසිල් රාජපක්ෂට නිල් වරෙන්තු

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා නිල් වරෙන්තු නිකුත්කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ජාත්‍යන්තර පොලිසිය (ඉන්ටර්පෝල්) වෙතින් ඉල්ලීමක්...

Update- මා ඔයේ දියේ ගිලී අතුරුදන් වූ පිරිස අතරින් දෙදෙනකුගේ සිරුරු හමුවෙයි

බඩල්ගම, මා ඔයේ දිය නෑමට ගිය පුද්ගලයන් සිව් දෙනෙක් දියේ ගිලීමෙන් අතුරුදන්ව තිබෙනවා. මේ වන විට ඒ අතරින් දෙදෙනෙකුගේ නිසල...

මා ඔයේ දිය නෑමට තරුණයින් තිදෙනෙක් ඇතුළු 04ක් අතුරුදහන්

බඩල්ගම, මා ඔයේ දිය නෑමට ගිය පුද්ගලයන් සිව් දෙනෙක් දියේ ගීලිමෙන් අතුරුදන්ව තිබෙනවා. බඩල්ගම ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක සේවකයින් පිරිසක්...

මව සමඟ පැටලුනු ලොකු පුතාගේ ජීවිතය බාල පුතු අතින් අවසන් වෙයි

අගුරුවාතොට පොලිස් වසමේ පොතිගමුව කන්ද ප්‍රදේශයේ ඊයේ (18) රාත්‍රීයේ සිදු වූ ආරවුලක් අතරතුර සිදු කළ පහරදීමකින්, පුද්ගලයෙක් විසින් සිය...

හැටන් – බගවන්තලාව මාර්ගයේ ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී අනතුරක්

නෝර්වුඩ් පොලිස් වසමට අයත් හැටන් - බොගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් සෙන්ජෝන් ඩිලරි ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් අඩි 50ක් ගැඹුරැති ප්‍රපාතයකට...

ගිනි අවියක් පෙන්වා බාර් එකක් කොල්ලකෑ පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට

ත්‍රිකුණාමලය පොලිස් වසමේ අනුරාධපුර හන්දිය ආසන්නයේ පිහිටි රට බීම හලකට ඇතුළු වූ පුද්ගලයින් දෙදෙනෙකු විසින් ටී 56 වර්ගයේ ගිනි...

සතියේ ජනප්‍රියම පුවත්