උණුසුම් පුවත් | Hot News - පිටු අංක 5220

දියඇල්ලේ ගිලි මියගිය පුද්ගලයාට කොවිඩ් : දේහය බලන්න විශාල ජනතාවක් රැස් වෙලා

වැල්ලවාය පොලිස් බලප්‍රදේශයට අයත් ඇල්ලවල දියඇල්ලේ දිය නෑමට ගිය පුද්ගලයකු පසුගිය හත් වන දා පස්වරුවේ දී දියේ ගිලී මියගොස්...

නිරෝධායන නීතිය ගැන පැනවූ සීමාවන්

ගත වූ දිනයේ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 115 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඊයේ...

බන්දුලගේ රු.100ට වඩා අඩුවෙන් දෙන සහල් අද

පිටරටින් ගෙන්වන සහල් තොගයක් අද(10) කොළඹ වරායට ළගාවීමට නියමිත ය. වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ, මෙම සහල් කිලෝ ග්‍රෑම්...

වැඩි වන ගෑස් මිල ගැන අද අවසන් තීන්දුවක්

ගෑස් මිල ඉහළ දැමිය යුතු මුදල සම්බන්ධයෙන් මෙරට ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් දෙක මේ වනවිට වෙන වෙනම සාකච්ඡා...

ගුරු-විදුහල්පති සංගම්වලට ආරාධනයක්

සෑම ගුරු-විදුහල්පති වෘත්තීය සමිතියකම එක් නියෝජිතයෙකුට ලබන සඳුදා අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවකට සහභාගී වන ලෙස ආරාධනා කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්...

ගුරුවරුන් යලි විරෝධතා කලොත් කුණු බිත්තර, තක්කාලි ගසාවි

මුදලට ජාතියේ අනාගතය පාවාදෙන්න එපා යැයි ආදරණීය ගුරු මෑණිවරුන් ගෙන් පියවරුන්ගෙන් වැඳ නමස්කාර කර ආයාචනා කරන බව ශ්‍රී ලංකා...

වරායේ ඇති කෝටි ගාණක වාහන විනාශ වෙලා

වසර එකහමාරකට පමණ පෙර ආනයනය කළ කෝටි ගණන් වටිනා වාහන හාරසීයකට වැඩි ප්‍රමාණයක් කොළඹ හා හම්බන්තොට වරායන්වල විනාශ වෙමින්...

නිධානයක් ගැන කියු තරුණයා දියඇල්ලෙන් වැටෙයි

බදුල්ල - හාලිඇල, රිලා ඇල්ලෙන් ඇද වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. ප්‍රදේශයේ ඉදිකිරීම් ආයතනයක සේවය කළ පුද්ගලියින් දෙදෙනෙකු ඊයේ (08)...

අමෙරිකාවට ඇතුල්වෙන්න අවසර නැති කොවිඩ් එන්නත : ලංකාවෙත් පුද්ගලයින් ලක්ෂ එකහාමාරකට එන්නත දීලා

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අවසර ලබාදී ඇති කොවිඩ් මර්ධන එන්නත් වර්ග ලබාගෙන සිටින පුද්ගලයින්ට අමෙරිකාවට පැමිණීම සඳහා අවසර ලබාදීමට...

ගෑස් 750කින් ඉහලට.. රජය අතහැරි මිල සමාගම් නියම කරයි

කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 750 කින් පමණ ඉහළ දැමීමට සිදුවනු ඇතැයි එම සමාගම් සඳහන් කරයි. පාරිභෝගික...

සතියේ ජනප්‍රියම පුවත්