රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වනවා.
ආරංචි මාර්ග සඳහන් කරන්නේ එක්සත් රාජධානියේ පෞද්ගලික සංචාරයක නිරතවන අතරතුර දී රාජ්‍ය අමාත්‍යවරයා කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බවයි.

?