spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාවේ පළමු ඔමික්‍රොන් මරණය වාර්තා වෙයි

ඉන්දියාවෙන් වාර්තා වන පළමු ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදිත මරණය අද (05) වාර්තා වී තිබෙනවා.
ඒ ඉන්දියාවේ බටහිර රාජස්ථාන් ප්‍රාන්තයෙන්.

මේ ව්න විට එරටින් වාර්තා වන ඔමික්‍රොන් ආසාදිතයින් සංඛ්‍යාව 2135.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?