උණුසුම් පුවත් | Hot News - පිටු අංක 5151

එන්නත් ලබාගත් තරුණ තරුණියන් ක්ලාන්තව ඇද වැටෙයි

ආණමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලයේ ඊයේ (21)දා පැවති කෝවිඩ් මර්දන එන්නත් ලබාගත් තරුණ තරුණියන් පිරිසක් ක්ලාන්තව ඇදවැටීමත් සමග සෞඛ්‍ය අංශ...

දැන් අපෙන් අහන්නේ ස්වාමීනි සැපද (VIDEO)

වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට කැපවූ තමන් වහන්සේගෙන් දැන් ජනතාව ‘දැන් සැපද හාමුදුරුවනේ’ කියා අසන බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ...

ගෝඨාගේ ආරාධනාව ගැන පුදුමයි! දෙමළ ඩයස්පෝරාව නිවේදනය කරයි!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දෙමළ ඩයස්පෝරාව සමඟ සම්බන්ධ වීමට අවශ්‍ය වීම නිසැකවම ප්‍රගතිශීලී පියවරක් බව ප්‍රමුඛ පෙළේ දෙමළ ඩයස්පෝරාවේ...

තර්ඩ් පාටි වාහන රක්ෂණයේ බද්දත් ඉහළ දමයි

තුන්වන පාර්ශ්වයේ (Third Party) රථ වාහන රක්ෂණ මුදලින් මේ දක්වා මාර්ග ආරක්ෂා අරමුදලට අයකරන ලද 1%ක බද්ද 2%ක් දක්වා...

සමාජ මාධ්‍ය කැළඹූ ආදාහනාගාරය විවෘත කෙරේ..! සමරු තිළිණත් දීල..

පූර නැගුම ව්‍යාපෘතිය යටතේ ලක්ෂ හත්සියක මුදලින් වැලිගම පාදේශිය සභාව මගින් වැලිගම වරකපිටිය ප්‍රදේශයේ ඉදිකල ආදාහනාගාරය සහ අවමංගල්‍යය ශාලාව...

තෙවැනි මාත්‍රාව ෂුවර්! එන්නත ලැබෙන්නේ මේ අයටයි

තෙවන මාත්‍රාවක් සඳහා අවශ්‍ය ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මේ වන විට ඇණවුම් කර අවසන් බව රාජ්‍ය ඖෂධ නීතිගත...

ආපදා රථයට යටවි අයෙකු මිය යයි.. රියදුරු බිමතින්

නාවලපිටිය ලංගම ඩිපෝවට අයත් ආපදා රථයකට යට වි 71 හැවිරිදි දෙදරු පියෙකු ජිවිතක්ෂයට පත් වි ඇති බව නාවලපිටිය පොලිසිය...

රට විවෘත කරන දිනය ගැන සෞඛ්‍ය අමාත්‍යංශය කියයි

ඔක්තෝබර් පළමුවනදායින් පසුව නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරන බවව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා. ඔහු මේ බව...

කොවිඩ් මරණ 66ක්

කොවිඩ් මරණ 66ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ ඊයේ (20) දින තහවුරු කර ඇත. ඒ අනුව...

කොවිඩ් ආසාදනයෙන් ගැබිනි කාන්තාවන් මියයෑම පිළිබඳව හෙළිදරව්වක්

2021 මැයි මාසයෙන් පසුව ගර්භණී කාන්තාවන් 52 දෙදෙනෙක් කොවිඩ් ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා ප්‍රජා වෛද්‍ය...

සතියේ ජනප්‍රියම පුවත්