“රවී කුමුදේශ් ශ්‍රීමතාණෝ” – පූජ්‍ය මුරුත්ටේටුවේ ආනන්ද හිමිගෙන් සැර කතාවක්

විවිධ පාර්ශ්ව තමන්ට අවලාද නගන්නේ තනිව අරගල කිරීමට ඇති නොහැකියාව නිසා බව නාරාහේන්පිට අභයාරාමාධිපති, පූජ්‍ය මුරුත්ටේටුවේ ආනන්ද හිමියන් පවසනවා.

අවශ්‍ය නම් රවී කුමුදේශ් ගේ කට වසා දැමීමට තමන්ට හැකි බවයි මෙහිදී උන්වහන්සේ මෙහිදී සඳහන්කර සිටියේ.

“අපි අරගලවලට බැස්සොත්, කාගෙවත් උදවු අරගෙන අරගලවලට බහින්නෙ නෑ. අපිට ශක්තිය තියෙනවා අරගල කරන්න. ඔබලට තනියම කරන්න ශක්තියක් නැති නිසා තමයි අනිත් අයට බනින්නෙ. ආවලාද කියන්නේ.”

“රවී කුමුදේශ් ශ්‍රීමතාණෝ කියලා තිබුණා මම දැක්කා, මගේ කට වහන්න කියලා. අනේ මහත්තයෝ.. ජේ. ආර්. ජයවර්ධනට පුළුවන් වුණාද මගේ කට වහන්න. ඉතින් ඔබ වගේ කිරි සප්පයෙකුට පුළුවන්ද මගේ කට වහන්න. එහාට පනිනවා.. මෙහාට පනිනවා.”

අපේ දායක පිරිස් මගෙන් අහනවා, රවී කුමුදේශ් එන්නෙ මොන වෙලාවටද කියලා..පිලිගන්න. මට පුළුවන්.. ඕනේ නම් ඔබේ කට වහන්න. නමුත් අපි එතනට එන්නේ නෑ.”

“දොඩවන්නෙ නැතුව, වාචාලකම් කියන්නෙ නැතුව ඔබේ සටන හරියට ගෙනියන්න. සාධාරණ යමක් ඉල්ලනවා නම් අපිට පුළුවන් දෙයක් කරන්නම්. මේ සටන් කරන්න ඕන වෙලාවක් නෙමෙයි. අපි ආණ්ඩුවට කඩේ යන්නේ නෑ. අපි කඩේ යන්නේ ජනතාවට.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
පාසල් සිසුන් දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රය - "කෑගහන සද්දයට තමයි අපි දුවගෙන ආවේ"
03:04
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33