උණුසුම් පුවත් | Hot News - පිටු අංක 5031

සරසවියට යෝග්‍යතා පරීක්ශන නැහැ….

මෙරට විශ්ව විද්‍යාල ප්‍රවේශයේදී සළකා බලන යෝග්‍යතා පරීක්ෂණ ඉදිරියේදී නොපැවැත්වීමට තීරණයක් ගෙන ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති, මහාචාර්ය සම්පත්...

පාට වෙනස් කල ගෑස් මුද‍්‍රාවෙනුත් වංචාවක්..? රතු මුද‍්‍රාව යටින් නිල් මුද‍්‍රාව

බගවන්තලාව ප්‍රදේශයේ කාන්තාවක් (09) දින උදැසන මිල දි ගත් රතු පැහැති ලේබලය සහිත ලිට්‍රෝ ගැස් සිලින්ඩරය නිවසට රැගෙන ගොස්...

රොසැල්ලේදී මව, පියා සහ පුතුගේ මරණය ගැන හෙලි නොවු රහසක් එළියට

වටවල සහ රොසැල්ල දුම්රිය ස්ථාන අතර 103 වැනි සැතපුම් කණුව අසළ දී ඊයේ එකම පවුලේ මව, පියා සහ පුතු...

කිරිපිටි මිල යළි ඉහළ යාමේ තත්වයක්

ඩොලර් අර්බුදය හමුවේ කිරිපිටි ආනයනය කිරීම යළිත් ගැටලු සහගත තත්ත්වයකට පත්ව තිබෙනවා. කිරිපිටි ආනයනකරුවන් සඳහන් කළේ, ඩොලර් හිඟය හේතුවෙන් පසුගිය...

සීල් කැඩුවත් බාර ගන්න…

පොලිතීන් ආවරණ මුද්‍රාව නොසලකා හැර නිවෙස්වල සහ වෙළඳපොලේ ඇති සියලුම ගෑස් සිලින්ඩර් ආපසු ලබා ගැනීමට අදාළ සමාගම් වෙත පාරිභෝගික...

වෙනත් අයෙකුට සල්ලි දැම්මොත් බැංකු ගිණුම තහනම් වෙයි

හේතුවක් නොමැතිව යම් අයෙකු තවත් අයෙකුගේ ගිණුමකට මුදල් බැර කරන්නේ නම් ඒ පිළිබඳ සොයා බැලීමට කටයුතු කරන බව මහබැංකු...

කළුතර විශාල ගින්නක්

කළුතර උතුර පොලිස් බල ප්‍රදේශයේ, වස්කඩුව ප්‍රදේශයේ ලී මෝලක අද උදෑසන ඇති වූ ගින්නකින් පදම් කළ ලැලි විශාල ප්‍රමාණයක්...

ඔමික්‍රෝන් ගැන සිදුකළ නවතම අනාවරණය එළියට

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාව සහ යුරෝපය ඇතුළු රටවල සීඝ්‍ර ව්‍යාප්තියක් සිදුනොවනු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා...

අදානි මන්නාරමටත් බැල්ම දමයි

ඇමරිකානු ඩොලර් බිලියනයක ආයෝජනයක් මත මෙගාවොට් 1000 ක යෝධ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියක් සඳහා ඉන්දියාවේ අදානි සමාගම එකඟත්වය පළ...

ගෑස් පිපුරුම් අස්සේ කාබනික පොහොර කෑන් පුපුරායි

ගොවීන්ට බෙදාහැරීම සඳහා පදවිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගබඩා කර තිබූ කාබනික දියර පොහොර අඩංගු ප්ලාස්ටික් කෑන් පුපුරා යෑමේ සිද්ධියක්...

සතියේ ජනප්‍රියම පුවත්