නිදහස් දිනට වැසෙන පාරවල්

හෙට (29) සිට පෙබරවාරි මස 3 වනදා දක්වා දිනපතා පෙ.ව 7 සිට ප.ව 2 දක්වා මෙවර නිදහස් දින උත්සවය සහ එහි පෙරහුරු වැඩසටහන් සඳහා රථවාහන සැලැස්මක් පොලිස් කොට්ඨාසය විසින් නිකුත් කර තිබේ.

එමෙන්ම එළැඹෙන පෙබරවාරි මස 4 වනදා ජාතික නිදහස් සැමරුම් උත්සවය පෙ.ව 6 සිට කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය.

ඒ අනුව ඉහත සඳහන් වේලාවන් තුළ කොළඹ නගරයේ ඒ ආසන්න පිහිටි පහත සඳහන් මාර්ගයන් හි විටින් විට රථවාහන ගමනාගමනය සීමා කෙරේ.

නිදහස් දිනට වැසෙන පාරවල් 2
නිදහස් දිනට වැසෙන පාරවල් 3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29