රට වසා දැමීම ගැන වෛද්‍ය හේමන්ත හේරත් කතා කරයි

රට වසා දැමීමට මේ මොහොතේදී කිසිම තීරණයක් ගෙන නොමැති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

ඒ් මහතා පැවසුවේ රට තුළ කොවිඩ් පැතිරීම වැඩිවීම නිසා රට වසා දමන ලෙසට විවිධ අංශ වලින් හා පුද්ගලයින්ගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් වෙමින් ඇති බවයි.

රට වසා දැමීම මේ ප්‍රශ්නයට විසදුම නොවන බවත්, රට විවෘත කර තිබියදීම කොවිඩ් පාලනය කිරීම රජයේ අරමුණ බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කළේය.
රට තුළ මේ වන විට කොවිඩ් පැතිරීම වේගවත් වී ඇති බැවින් මහජනතාව ඉතා පරිස්සම් විය යුතු බවත්, නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම මෙන්ම එන්නත්කරණයට යොමු වන ලෙසට වෛද්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29