උණුසුම් පුවත් | Hot News - පිටු අංක 503

ඉරාන නෞකා 158ක් විනාශ කළ ට්‍රම්ප්ගෙන් ඉතිරිය ගැනත් අනතුරු ඇඟවීමක්

ඉරාන නාවික හමුදාවට අයත් නෞකා 158ක් මේ වන විට සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. එමෙන්ම...

යුද්ධය නිසා ලෙබනනයේ දිවි අහිමි වීම් 2,000 ඉක්වමයි – ළමුන් 166ක් ඒ අතර

පසුගිය මාර්තු 02 වැනිදා සිට යුදමය තත්ත්වය නිසාවෙන් ලෙබනනය තුළ මේ වන විට ළමුන් 166 දෙනෙක් ඇතුළුව පුද්ගලයින් 2,089...

ලාංකික කාන්තාවකට සත්තම දැමූ යුක්‍රේන ජාතික කාන්තාව රිමාන්ඩ්

ගල්කිස්ස ප්‍රදේශයේ දී ශ්‍රී ලාංකික කාන්තාවකට පහර දීම සම්බන්ධයෙන් යුක්‍රේන ජාතික කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කලත්‍ර වීසා මත...

කටුසු කොන්දේ දී අතුරුදන් වූ අයෙක් නිරුපද්‍රිතව බේරාගනී

හන්තාන කඳු පන්තියේ "කටුසු කොන්ද" (Katusu Konda) තරණය කිරීමට ගොස් අතුරුදන්ව සිටි පුද්ගලයෙක් නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි වූ බව...

පාලනය කරගත නොහැකි වූ යතුරුපැදියේ පසුපස ගිය තරුණයාට දිවි අහිමි වෙයි

කළුතර බණ්ඩාරගම මාර්ගයේ බන්ඩාරගම දෙසට ධාවන වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව අද (13) උදෑසන ප්‍රතිවිරුද්ධ දෙසින්...

ඉතිහාසයේ ප්‍රථම වතාවට යුද හමුදාපති ධුරයට කාන්තාවක්

එළඹෙන ජූලි මාසයේදී ඕස්ට්‍රේලියානු යුද හමුදාපති ධුරය සඳහා දැනට එරට ඒකාබද්ධ මෙහෙයුම් ප්‍රධානී ලෙස කටයුතු කරන ලුතිනන් ජෙනරාල් සුසාන්...

කෝවිලක් ආසන්නයේ ඇති වූ ආරවුල දුරදිග ගොස් තරුණයෙක් මෙලොව හැරයයි

වඩුක් කෝට්ටේ පොලිස් වසමේ තොල් පුරම් මධ්‍යම ප්‍රදේශයේ දී ඊයේ (12) දින රාත්‍රී කාලයේ තියුණු ආයුධයකින් පහර දීමෙන් තුවාල...

ට්‍රම්ප් විරුද්ධ වුවත් යුද්ධයට එරෙහිව හඬ නඟන බව පාප් වහන්සේ කියයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමාට එරෙහි වුවද, යුද්ධයට එරෙහිව හඬ නඟන බව 14 වන ලියෝ පාප් වහන්සේ පවසනවා. අප්‍රිකානු රටවල්...

දිස්ත්‍රික්ක 04ක ප්‍රදේශිය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් දිස්ත්‍රික්ක 04ක ප්‍රදේශිය ලේකම් කොට්ඨාස කිහිපයකට නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර...

බොහෝ ප්‍රදේශවලට හෙට වැසි ලැබෙන බවට කාලගුණ නිවේදනයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල හෙට (14) පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව...

සතියේ ජනප්‍රියම පුවත්