වියට්නාමයේ දී සංචාරකයින් රැගත් බෝට්ටුවක් පෙරළී ඉන්දියානුවන් 15ක් මරුට

වියට්නාමයේ දී බෝට්ටුවක් පෙරළීමෙන් සංචාරකයින් 15 දෙනෙකු මියගොස් තිබෙනවා.

වියට්නාමයේ ෆු ක්වොක් දූපත අසල අද (11) මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ඉන්දියානු සංචාරකයින් පිරිසක් ගමන් කරමින් සිටි බෝට්ටුවක් බවයි වාර්තා වුණේ.

අනතුරින් පසු බෝට්ටුව් සිටි 21 දෙනෙකු බේරාගෙන රෝහල් ගත කර ඇති අතර, ඉන් දෙදෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන බවයි වියට්නාම මාධ්‍ය වාර්තා කරන්නේ.

බෝට්ටුවේ ඉන්දියානු සංචාරකයින් 32 දෙනෙකු, කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු සහ එක් සේවකයෙකු ඇතුළුව පුද්ගලයින් 36 දෙනෙකු ගමන් කර තිබෙනවා.

රළු මුහුද සහ තද සුළං මධ්‍යයේ, න්ගෝයි දූපතෙන් ඇන් තෝයි වරායට පිටත්ව ගිය බෝට්ටුවක් මෙලෙස පෙරළී අනතුරට ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හේමසිරිගේ සහ පූජිත්ගේ මිතුරෙක් සමාජ මාධ්‍යයේ තැබූ සංවේදී සටහන - "දෙදෙනාට කොහේ හරි වැරදිලා"
02:22
Video thumbnail
මිරිස්ස රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - වෙ# කා දිව යන අයුරු
01:08
Video thumbnail
හේමසිරි සහ හිටපු පොලිස්පති මහ සෙනඟක් මැදින් රැගෙන ගිය හැටි - ඔබ නොදුටු දර්ශන පෙළක්
02:16
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ හේමසිරි සහ පූජිත් බන්ධනාගාරයට රැගෙන ගිය දර්ශන
01:33
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි බන්ධනාගාරය වෙත රැගෙන යයි
00:44
Video thumbnail
එදා සාක්ෂි අහද්දි පූජිත් කිව්ව දේ - මම නිලධාරින් හතර දෙනෙක් පත්කළා
06:57
Video thumbnail
අධිකරණය ඉදිරිපිට දැඩි ආරක්ෂාවක්... පවුලේ හිතවතුන් පිටතට පැමිණෙයි...
01:02
Video thumbnail
අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක් යොදවලා..මෙන්න නවතම දර්ශන
01:42
Video thumbnail
ම#ණ දඬුවම ලැබුණු පූජිත්, හේමසිරි රැගෙන යන්න බන්ධනාගාර බස් රථ පැමිණෙන අයුරු
02:34
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි රැගෙන යාමට බන්ධනාගාර බස් රථය පැමිණි මොහොත..
01:48