උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4845

සියල්ලන් බය කරමින් කැළණි ගඟෙන් මතු වුණු, දෙඅත් ගැට ගැසූ අභිරහස් මළසිරුර මෙන්න

නවගමුව ප්‍රදේශයේ කැළණි ගගේ පාවෙමින් තිබියදී තිබී දෙඅත් ගැට ගසන ලද මළ සිරුරක් හමුවී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ අද දහවල්...

දරු ප්‍රසූතියට ගිය ගැබිනි මවට පාට් දැමු දොස්තර

දරුවකු ප්‍රසූත කිරීම සඳහා පොල්පිතිගම මූලික රෝහල වෙත සිය සැමියා සමඟ පැමිණි ගැබිනි මාතාවකට බැණ තර්ජනය කළ වෛද්‍යවරයකු සම්බන්ධයෙන්...

ලබන මස සිට කොවිඩ් එන්නත ලබාගත හැකි තැන් මෙන්න

ලබන මස සිට සියලුම රෝහල්වලින් ද කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබා දීමට කටයුතු කරන බව යුද හමුදාපතිවරයා පවසනවා. ඒ සඳහා රෝහල්වල...

සිසුවියගේ රුවට ලොල් වී ගුරුවරයෙකු කල ලොවක් නුහුලන අපරාධය

පාසල් සිසුවියක පැහැරගත් ගුරුවරයෙකු පිළිබඳ පුවතක් යක්කලමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මෙය සිදු වී ඇත්තේ ඊයේ (25) පස්වරුවේ යි. සිසුවිය පැහැරගැනීමට රූපලාවන්‍ය...

MSC මෙසීනා නෞකාවේ ගින්නට සිදු වු දේ

කොළඹ වරායේ සිට සිංගප්පූරුව බලා යාත්‍රා කරමින් තිබියදී ගිනි ගැනීමට ලක්වූ එම්.එස්.සී. මෙසීනා නෞකාවේ ගින්න මේ වනවිට පාලනය කර...

ලී මෝලේ අයිතිය ඉල්ලා යකඩ පොල්ලිකින් ගසා පියා මැරූ පුතා

එකම නිවසේ පදිංචිව සිටි 66 වයස පියාව 26 වයසේ බාල පුතු විසින් යකඩ පොල්ලකින් පහර දීම හේතුවෙන් මියගොස් තිබෙනවා. ඊයේ...

අසේල සම්පත් අසත්‍ය ප්‍රකාශයක් කරලා ,CID අත්අඩංගුවට

පිළියන්දල පැලැන්වත්ත ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ අසේල සම්පත් නැමැත්තා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. යූ ටියුබ් සහ අනෙකුත් සමාජ මාධ්‍යජාල...

ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

අද (26) අලුයම 6 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හදකලා කිරීමට තීරණය කර තිබේ. ඒ පිළිබඳ විස්තර පහතින්,

තව සති10කින් රටට වෙන දේ ඇමැති සුදර්ශනි හෙළි කරයි

ඉදිරි සති 8ක කාලය තුළ මෙරට ප්‍රධානතම කොවිඩ් ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය වියහැකි බවට වෛද්‍යවරුන් විසින් අනතුරු ඇඟවීම් සිදුකර ඇති...

ජනතාවට අලුත් වාහන ගන්න අවස්ථාවක්! රජයෙන් ගත් අලුත්ම තීන්දුව

තවත් වසර 2 ක් සඳහා වාහන ආනයනය නොකෙරෙන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ පෙරේදා...

සතියේ ජනප්‍රියම පුවත්