සියල්ලන් බය කරමින් කැළණි ගඟෙන් මතු වුණු, දෙඅත් ගැට ගැසූ අභිරහස් මළසිරුර මෙන්න

නවගමුව ප්‍රදේශයේ කැළණි ගගේ පාවෙමින් තිබියදී තිබී දෙඅත් ගැට ගසන ලද මළ සිරුරක් හමුවී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ අද දහවල් මෙම සිරුර සොයාගෙන ඇති බවයි.

මියගොස් ඇත්තේ පසුගිය 23 වනදා හංවැල්ල ප්‍රදේශයේදී පැහැරගැනීමට ලක්වූ අයෙක් බවටයි සැක කෙරෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්