දරු ප්‍රසූතියට ගිය ගැබිනි මවට පාට් දැමු දොස්තර

දරුවකු ප්‍රසූත කිරීම සඳහා පොල්පිතිගම මූලික රෝහල වෙත සිය සැමියා සමඟ පැමිණි ගැබිනි මාතාවකට බැණ තර්ජනය කළ වෛද්‍යවරයකු සම්බන්ධයෙන් එම සැමියා විසින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයාට හා පොල්පිතිගම ප්‍රාදේශීය සභාපතිවරයාට ලිඛිතව පැමිණිලිකර තිබේ.

‘‘තමුසෙට කියන සිංහල තේරෙන්නෙ නැද්ද? දැන් ගිහින් ආපසු උදේ එනවා. දැන් හිටියොත් කුරුණෑගල යවනවා. නැත්නම් බෙල්ල ගලවලා අතට දෙනවා බල බල ඉන්න’’ යනුවෙන් සිය බිරිඳ බියවද්දමින් තර්ජනය කළ බව එම සැමියා ලිපිය මගින් දැනුම් දී තිබේ.

 වෛද්‍යවරයාගේ මෙම ප්‍රකාශයත් සමඟ තම ගැබිනි බිරිඳ දැඩි ලෙස කම්පනයට පත් වූ බවත්, පසුව රෝහලේ මොහොතක්වත් රැඳී නොසිට ඇයව තඹුත්තේගම රෝහලට ඇතුළත් කළ බවත් ඔහු සිය පැමිණිල්ල මගින් දැනුම් දී ඇත.

අර්. එම්. ඩබ්. බණ්ඩාර – කුරුණෑගල

  1. ලන්කාවේ දෙන් සිටිනා දොස්තරලා බලු දොස්තරලා වෙලා; උන් හිතන් ඉන්නෙ උන් මහා ලොකු වෙඩ කාරයො කියල , උන් දෙන් වෙඩියෙන් වොයිස් කට් වලටත් පුරුදු වෙලා; බහුතර දොස්තරලා හොන්දට ඉන්න අයවත් මරන තරමට පිරිහෙලා; මෙ දොස්තරලා කියන උන් මස් කඩයක මස් කපන්න මිසක , රෝගින්ට පිලියම් කරනට නොවෙ ;

    • Ai Ahala… hena hathama wadiyan nadda man kiyanne…. untika marila giyama api apitama beheth karagannawa…. Nidahas adyapanayen kuhaka kamata igana gena… me api wage athal eke inne nathuwa… Mun tikata gedara inna kiyala api wattu tika beda gena beheth karamu… mun danna beheth.. Nadda Marci…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25