උණුසුම් පුවත් | Hot News - පිටු අංක 470

සුරේෂ් සලේ ගැන මෙතෙක් අධිකරණයට කරුණු වාර්තා කර නැහැ – කොටුව මහේස්ත්‍රාත්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ප්‍රශ්න කරන විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ යන අය...

ජනපති අනුරගෙන් එක්සත් අරාබි ඒමිර් රාජ්‍යයේ ජනපතිට දුරකථන ඇමතුමක්

එක්සත් අරාබි ඒමිර් රාජ්‍යයේ මෑතකදි සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක, එරට ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ්...

ඉරාන නෞකාවට එල්ල වී ඇත්තේ සබ්මැරීන් ප්‍රහාරයක් – විදෙස් මාධ්‍ය

ඉරාන නෞකාවට එල්ල වී ඇත්තේ සබ්මැරින් ප්‍රහාරයක් බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 101...

පාකිස්තාන ප්‍රහාරවලින් දිවි අහිමිවූ ඇෆ්ගන් සිවිල් වැසියන් ගණන ඉහළට

ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජාතීන්ගේ ආධාර මෙහෙයුමට අනුව, පෙබරවාරි 26 සිට මාර්තු 2 දක්වා ඇෆ්ගනිස්ථානය සහ පාකිස්තානය අතර දේශසීමා සටන්වලින් අවම...

යුදමය තත්ත්වයෙන් මෙරට ආර්ථිකයට වන බලපෑම ගැන සොයන්න සාකච්ඡාවක්

මැදපෙරදිග කලාපයේ මේ වන විට ඇති වී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදු විය හැකි බලපෑම සහ...

මැදපෙරදිග සාමය වෙනුවෙන් මෝදි හඬ අවදි කරයි

ඉරානයට එල්ල කරන ලද එක්සත් ජනපද සහ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර සහ ටෙහෙරානයේ ප්‍රතිප්‍රහාරවලින් පසුව කලාපීය ආතතීන් උත්සන්න වීමත් සමඟ...

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය

2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික...

කුරුණෑගල සිට දඹුල්ල දක්වා අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කරන්න කැබිනට් අනුමැතිය

සමස්ත මධ්‍යම අධිවේගී මාර්ගයේ සම්පූර්ණ අපේක්ෂිත ප්‍රතිලාභ සාක්සාත් කර ගැනීම පිණිස මුළු දිග කිලෝමීටර 58.6 ක් වන කුරුණෑගල සිට...

සෙස් බද්ද අදියර වශයෙන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය

තෝරා ගත් දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීම, ආදායම් උත්පාදනය කිරීම ආදී අරමුණු සහිත ව සෙස් බද්ද ඇතුළු රේගු බදු නොවන...

මැදපෙරදිග තත්ත්වය හමුවේ මෙරට තේ කර්මාන්තයේ අභියෝග සාකච්ඡාවක්

මැදපෙරදිග ඇතිව තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට තේ කර්මාන්තයට සිදුවිය හැකි බලපෑම පිළිබද සාකච්ඡාවක් අද (04) පස්වරුවේ, වැවිලි සහ...

සතියේ ජනප්‍රියම පුවත්