බොරතෙල් මිල යළිත් ඩොලර් 90 ඉක්මවා යයි

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි නැවතත් වැඩිවීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව බොරතෙල් මිල අමෙරිකානු ඩොලර් 90 සීමාව ඉක්මවා ගොස් ඇති බව සඳහන්.

බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල අමෙරීකානු ඩොලර් 92ක් ලෙස සඳහන්ව පැවති අතර WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 85ක් ලෙස සඳහන් වුණා.

මැදපෙරදිග යුද තත්ත්වයත් සමඟ ජූලි මස ආරම්භයේදී බ්‍රෙන්ට් බොර තෙල් ඩොලර් 71.57කට සහ WTI බොරතෙල් ඩොලර් 68.58කට අලෙවි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted