උණුසුම් පුවත් | Hot News - පිටු අංක 469

එළඹෙන මැයි මාසයේ දවස් තුනක් බාර් වහලා

ජාතික වෙසක් උත්සවය හේතුවෙන් මැයි 30, 31 දෙදින තුළ දිවයිනේ සියලුම මත්පැන්හල් වසා තැබීමට තීරණය කර ඇති බව සුරාබදු...

සාෆ් තරගාවලියට ඉන්දියාවට යන්න පාකිස්ථාන කාන්තාවන්ට අවසර අහිමි වෙයි

ප්‍රතිවාදී රටවල් දෙක අතර පවතින භූ දේශපාලනික ආතතිය මධ්‍යයේ ඉන්දියාව විසින් සත්කාරකත්වය දරන තීරණාත්මක දකුණු ආසියානු තරඟාවලියකට ක්‍රීඩා කිරීම...

ටෙහෙරානයේ සිට ජාත්‍යන්තර ගුවන් ගමන් යළි අරඹන්න යයි

ඉරානයේ ටෙහෙරාන් ගුවන්තොටුපොළේ සිට ජාත්‍යන්තර ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට නියමිත බව විදෙස් වාර්තා පවසනවා. ඒ, අනුව ටෙහෙරානයේ ඉමාම් කොමේනි...

මහින්දගෙන් වන්දි ඉල්ලූ වටගලගේ පැමිණිල්ල අධිකරණයේදී කැඳවයි

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල විසින් කොළඹ ප්‍රසිද්ධ නිවාස සංකීර්ණයක නිවසක් මිලදී ගත්තා යැයි පවසමින්...

පහල්ගම් ප්‍රහාරයෙන් පසු ශක්තිමත්ව නැගී සිටින කාශ්මීරය

මීට වසරකට පෙර කාශ්මීරයේ සුන්දර පහල්ගම් නිම්නය සංචාරකයින්ගේ ලෙයින් තෙත් වූ ඒ බිහිසුණු දිනය අද මුළු මහත් ඉන්දියාවම කම්පනයෙන්...

මහා භාණ්ඩාගාරයේ හැකර් සිද්ධිය ගැන සොයන්න ජාත්‍යන්තරයේත් සහාය – අග්‍රාමාත්‍යවරිය

මහා භාණ්ඩාගාරයෙන්, සයිබර් අපරාධකරුවන් විසින් වංචනිකව අත්පත් කරගත ඩොලර් මිලියන 2.5ක මුදල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය...

බිරිඳගෙන් ප්‍රකාශයක් ගන්න හිටපු ජනපති රනිල්ගේ ගෙදරට සී.අයි.ඩීයෙන් එයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. අද (24) පෙරවරුවේ ඔවුන්ගේ...

හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුට ඇප

ලංකා සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිතා කළ බවට වන චෝදනාවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු...

මහජන මුදල් මංකොල්ල කාලා නම් අපේ ආණ්ඩුවකදී මේ ජනාධිපතිවරයාට දඬුවම් දෙනවා – තිස්සකුට්ටි

විදෙස් රටක ණය ගෙවීමකට අදාළව මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදල සොරකම්කර ඇති බවත්, එම සොරකම සම්බන්ධයෙන් වගකිව යුත්තේ...

චන්දිමාල්ගේ විකෘති අවුරුදු උත්සවය ගැන සී.අයි.ඩීයට පැමිණිල්ලක්

ජෝතිර්වේදීන්ගේ විද්වත් කමිටුව අද (24) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ අවුරුදු උත්සවය සම්බන්ධයෙන්...

සතියේ ජනප්‍රියම පුවත්