හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
2022 ජනවාරි මාසයේ සිට 2026 ජූනි මාසයේදී දක්වා කාලය තුළ ෂහිඩි එක්දින තරග 55කදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මෙහෙයවනු ලැබුවා.
කෙසේ වෙතත් ඇෆ්ගස්නිස්ථානයේ නව එක්දින නායකයා කවුරුන්ද යන වග ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මේ වන තෙක් නිල වශයෙන් නිවේදනය කර නැහැ.













