මහනුවර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමක්

මහනුවර ප්‍රධාන ජල සම්පාදන ව්‍යාපෘතියේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (22) ප්‍රදේශ කිහිපයක පැය 4ක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව පහත සඳහන් ප්‍රදේශ සඳහා අද පෙරවරු 10.00 සිට පස්වරු 2.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවීම සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය දැනුම්දෙනවා.

රජපිහිල්ල සේවා ජලාශය –

උඩුවාවල, පොල්වත්ත පාර, ග්ලෙවත්ත, වස්ගේවත්ත, උඩ බොකලවල, පල්ලේ බොකලවල, පිහාඔයේවත්ත, අහස්ලියද්ද, කොටුවේවත්ත, නාගහමුල පාර, තවලන්ගොඩ, බලගොල්ල, හපුගොඩ, පට්ටියාවත්ත, රජපිහිල්ල, මොරගහවෙල, අත්තරගම, උල්ලදුපිටිය පාර, පොහොරබේතැන්න පාර සහ අත්තරගම දෙකිඳ පාර.

මැදවල (පැරණි) සේවා ජලාශය –

කැවුම්කොහේ පාර, ගෝණිගොඩ, ජයන්ති පාර, ගුරුකැටේ, පල්කුඹුර, ඉඩමේගම, අඹේගම, ගොරොක්ගස්අංග පාර, එළමල්පත, කොටුතැන්න, පෙතියගොඩවත්ත, කළුවාන, බෝතොට, හරංකහතැන්න, දොඩම්තැන්න, කුඹුරේගෙදර, දෙඹරලොව, තිබ්බුට්ට සහ තලපැලැල්ලේගොඩ පාර.

මැදවල (නව) සේවා ජලාශය –

බටුගොඩ, ඇහඅළගස්හින්න, දිද්දෙණිය, ඕවිස්ස, වටගොඩ, දොඹගම්මන, හෑදෙණිය, සුරියකුඹුර, අඹරුප්ප, හරන්කහව, බොක්කාවල, වලතැන්න සහ පතිරාද.

ගලගෙදර සේවා ජලාශය –

ගලගෙදර, වෑබඩ, බෝයගොඩ ආශ්‍රිත ප්‍රදේශ, රඹුක්කන පාර, පොහොලියද්ද පාර සහ කුරුණෑගල පාර.

මාවතගම සේවා ප්‍රදේශය –

මාවතගම, බරන්දන පාර, රඹුක්කන



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46