උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4428

මහ මඟ ඇවිලී ගිය තුන්සක රිය (වීඩියෝ)

ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් බොරලැස්ගමුව, රත්තනපිටිය ප්‍රදේශයේ දී එක්වරම ගිනි ගැනීමට ලක්ව තිබෙනවා. ඊයේ (29) රාත්‍රී 8.00ට පමණ ත්‍රිරෝද...

Update – දුම්රිය නියාමකවරුන්ගේ වර්ජනය අවසන්

දුම්රිය නියාමකවරුන් අද (30) පෙරවරුවේ ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය මීට සුළු මොහොතකට පෙර අවසන් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන්...

පවුල පිටින් ඇවිත් සිදුකළ රන් කොල්ලයට පහක් අත්අඩංගුවට

කුලී පදනම මත නිවසක් ලබාගැනීමේ අරමුණින් පැමිණ රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් සහ සැකකාරියන් දෙදෙනෙකුන් පොලිසිය විසින්...

තුන්වන චාල්ස් රජුගේ රුව සහිත පළමු කාසිය නිර්මාණය වේ (ඡායාරූප)

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ ආලේඛ්‍ය චිත්‍රය සහිත පළමු කාසිය බ්‍රිතාන්‍ය සම්ප්‍රදායික කාසි නිපදවන්නා (රෝයල් මින්ට්) විසින් නිර්මාණය කර තිබෙනවා. පවුම්...

එළිසබෙත් මහ රැජිණගේ මරණට හේතුව මුල්වරට හෙළිවෙයි

බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිණගේ මරණට හේතුවන් ඇයගේ මරණ සහතිකයෙන් අනාවරණය වී තිබෙනවා. දෙවන එළිසබෙත් රැජින වයෝවෘද්ධභාවයට පත්වීම නිසා මිය...

‘සොබධනවි’ නිරීක්ෂණයට බලශක්ති ඇමති යයි

අලුතින් ඉදිවෙන 'සොබධනවි' විදුලි බාගාරයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණයට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (29) පස්වරුවේ එක්වුණා. එළඹෙන වසරේ සිට මෙම...

ප්‍රමිතියෙන් තොර ඉන්ධන සොයා රට පුරා මෙහෙයුම්

ඉන්ධනවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා සාම්පල ලබාගැනීම ආරම්භ කර ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සහ කාර්මික තාක්ෂණ ආයතනයේ උපදේශක...

ගම්පහ කොල්ලයේ සැකකරු පොලිස් වෙඩි පහරින් නසී

ගම්පහ - කොටුගොඩ ප්‍රදේශයේ දී පොලිසිය සිදුකළ වෙඩිතැබීමකින් මනුෂ්‍ය ඝාතන සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. මෙලෙස...

මුදල් කොල්ලයක් සිදුකර පලායමින් සිටි කොල්ලකරුවන් තිදෙනෙක් ඇල්ලූ පොලිස් මෙහෙයුම

මුදල් කොල්ලකෑමක් සිදුකර මෝටර් රථයකින් පලායමින් සිටි කොල්ලකරුවන් පිරිසක් ඊයේ (29) අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා. වව්නියාව, තාන්ඩිකුලම් ප්‍රදේශයේ දී...

ආනයන තහනමින් ක්‍රිකට් ක්‍රීඩාවටත් බාධා

මේ වනවිට රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය සහ ඩොලර් හිඟය හේතුවෙන් මෙරටට ගෙන් වූ භාණ්ඩ රැසක් ආනයනය නතර...

සතියේ ජනප්‍රියම පුවත්