උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4402

කජීමාවත්තේ ගින්නට හේතු සෙවීමට පත්කළ කමිටුවේ වාර්තාව අගමැතිට

තොටළඟ - කජීමාවත්ත නිවාස ආශ්‍රිතව නිරන්තරයෙන් ඇතිවන ගිනිගැනීම් සම්බන්ධයෙන් සෙවීමට පත්කළ කමිටුවේ වාර්තාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත අද (11)...

මිල බස්සන්න ! – ලාෆ් ගෑස් ආයතනය ඉදිරිපිට විරෝධතාවක්

ලාෆ් ගෑස් මිල අඩු කරන ලෙස ඉල්ලා කාන්තාවන් පිරිසක් කිරුලපන පිහිටි ලාෆ් ආයතනය ඉදිරිපිට අද (11) විරෝධතාවයක නිරත වුණා. එහිදී...

කෝටි ගණනක මූල්‍ය වංචාවකට තවත් කතක් අල්ලයි

මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තවත් කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශනයක දී සැකකාර...

වෙළඳසැලක් ඉදිරිපිට සිටි පිරිසකගේ ඉරණම තීරණය කළ මිතුරාගේ රිය ධාවනය

පිටකොටුව හතර වන හරස් වීදියේ වසා තිබූ වෙළඳසැලක් ඉදිරිපිට සිටි පිරිසක් වෙත මෝටර් රථයක් කඩාවැදී සිදු වූ අනතුරකින් බරපතල...

ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සොරකම් මැඩලන්න අලුත් වැඩක්

බස්නාහිර පළාතේ පොලිස් වසම් 126ක පිහිටා ඇති ත්‍රීරෝද රථ සහ යතුරුපැදි අලුත්වැඩියා කරනු ලබන ගරාජ් සහ අනෙකුත් ස්ථාන ලේඛනගත...

බාලවයස්කාර දැරියක් කෙළෙසූ චෝදනාවට වරදකරුව සිටි ‘සාරුවා සුනිල්’ නිදොස්කොට නිදහස්

2012 වසරේ දී බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාවලට වරදකරු වී බරපතල වැඩ සහිත වසර 15ක සිරදඬුවම් නියමව සිටි අකුරැස්ස...

රාජ්‍ය ආයතන වෙත ලැබෙන ලිපි සහ ඇමතුම්වලට කඩිනම් ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලියක්

මහජනතාව විසින් රාජ්‍ය ආයතන වෙත යොමු කරන ලිපි, විද්‍යුත් ලිපි සහ දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු දීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට...

කොටගල පාසලක ළමුන් 42ක් හදිසියේම රෝහල් ගතකරයි (ඡායාරූප)

නුවරඑළිය, කොටගල, පතන දමිළ මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ළමුන් 42 දෙනෙකු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අද (11) පෙරවරුවේ කොටගල...

රියදුරු බලපත්‍රයටත් ඉදිරියේ දී QR කේතය

මේ වනවිට නිකුත් කරනු බලන 'මෙමරි කාඩ්පත සහිත' රියදුරු බලපත්‍රය වෙනුවට ඉදිරියේ දී QR කේතය සහිත නවීන ඩිජිටල් රියදුරු...

ශ්‍රී ලංකාව යළි අඩු ආදායම්ලාභී රටවල් කාණ්ඩයට ඇතුළත් කිරීමේ යෝජනාවට අනුමැතිය

ශ්‍රී ලංකාව යළි අඩු ආදායම්ලාභී රටවල් වර්ගීකරණ කාණ්ඩයට ඇතුළත් කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව...

සතියේ ජනප්‍රියම පුවත්