spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සති ගණනකට පසු රත්‍රං මිලෙහි සිදු වූ වෙනස

මෙරට රත්‍රං වෙළෙදපොළේ රන් මිලෙහි තරමක වැඩිවීමක් සිදුව ඇති බව කොළඹ රත්‍රං ව්‍යාපාරිකයින් පවසයි.

ඒ අනුව අද දින රන් මිල සටහන් වූයේ මෙලෙසින්,

රන් අවුන්සයක් Rs. 637,614.00 ලෙසද,කැරට් 24 ග්‍රෑම් 1 Rs. 22,500.00ලෙසද,කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) Rs. 179,950.00ලෙසද,කැරට් 22 ග්‍රෑම් 1 Rs. 20,630.00ලෙසද,කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) Rs.165,000.00ලෙසද,කැරට් 21 ග්‍රෑම් 1 Rs. 19,690.00ලෙසද,කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) Rs. 157,500.00 වාර්තා විය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?