Breaking News :සිරිසුමන හිමි සහ ඉසුරු ඇප මත මුදා හැරේ

අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටි පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමි සහ ඉසුරු බණ්ඩාර ඇපමත මුදාහැර තිබෙනවා. පසුගියදා තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් ඔවුන් රිමාන්ඩ් භාරයේ පසු වුණා

දෙසැම්බර් 13 වනදා දක්වා තිළිණි ප්‍රියමාලි සහ ජානකී සිරිවර්ධන යළි රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරිමට නියෝග කෙරුණා