spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උත්සව සමයේ බිත්තර මිල ඉහළ යන ලකුණු

මෑතකදී බිත්තර අලෙවිය සඳහා පාලන මිලක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම දෙසැම්බර් මස 14 වන දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.

මෙම පෙත්සම බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය විසින් ගොනුකර තිබුණා.

මේ අතර බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ, නත්තල් සමයට හිඟයකින් තොර ව බිත්තර සැපයිය හැකි බවත් රජයේ මැදිහත් විමක් නොවුණහොත් බිත්තරයක මිල රුපියල් 75 ඉක්මවනු ඇති බව යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?