උණුසුම් පුවත් | Hot News - පිටු අංක 425

ඒකාබද්ධ විපක්ෂයෙන් අග විනිසුරුට ලිපියක්

ඒකාබද්ධ විපක්ෂය මඟින් අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා. කම්කරු දින රැළියකට සහභාගී වෙමින් ජනාධිපති...

පරාජයේ වේදනාවෙන් එංගලන්ත අගමැති ගෙදර යන්න සැරසෙයි

එංගලන්ත ප්‍රාදේශීය මැතිවරණයකින් එරට අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් නායකත්වය දරන කම්කරු පක්ෂය ලද පරාජය සහ ඉන් පසු ඇති වූ සිදු...

අම්බලන්තොට, මාමඩලේ ඝාතනයක් – හිස කඳෙන් වෙන්කර පිළිරුවක ගහලා

අම්බලන්තොට පොලිස් වසමේ මාමඩල ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයෙකුට වෙඩි තබා මන්නා පිහියකින් කොටා ඊයේ (11) රාත්‍රියේ ඝාතනයක් සිදුකර තිබෙනවා. මෙලෙස...

අක්‍රමිකතාවල නියැලීමට රාජ්‍ය නිලධාරීන් බිය විය යුතුයි – ජනපති මාතලේ දී කියයි

රාජ්‍ය නිලධාරීන් තුළ යම් බියක් සෑදීමේ උත්සාහයක් දරමින් පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. මාතලේ විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු...

Update – ගාල්ලේ වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය සොයාගනී

අද දින උදෑසන ගාල්ල පොලිස් වසමේ දංගෙදර ප්‍රදේශයේ දී මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු...

පියංකර ජයරත්නත් අල්ලස් කොමිසමට

එයාර් බස් ගනු­දෙ­නුව සම්බ­න්ධ­යෙන් සිදු­කරන විම­ර්ශ­න­ය­කට අදා­ළව ප්‍රකා­ශ­යක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය පියං­කර ජයරත්න අල්ලස් කොමි­ෂන් සභාව වෙත අද...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසම වෙත පැමිණෙයි (වීඩියෝ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා මේ වනවිට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ...

මත්ද්‍රව්‍ය සමඟ ඇල්ලූ චීවරධාරීන් පිරිස අධිකරණයට රැගෙන එයි

තායිලන්තයේ සිට මෙරටට කුෂ් සහ හෑෂ් මත්ද්‍රව්‍ය රැගෙන ඒමේ සිද්ධියට සම්බන්ධ චීවරධාරීන් 23 දෙනා අද (12) පෙරවරුවේ මීගමුව මහේස්ත්‍රාත්...

Update – ගාල්ලේ දී වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා මරුට (වීඩියෝ)

Update - ගාල්ලේ දී වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා මරුට ගාල්ල, දංගෙදර, ඩික්සන් හන්දිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල රෝහල්...

දිවයින පුරා ඩෙංගු අධි අවදානම් කලාප 42ක් – වසරේ මේ දක්වා කාලය තුළ රෝගීන් 27,465ක්

පවතින වැසි තත්ත්වය හේතුවෙන් ඉදිරි දිනවල දී ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යා හැකි බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන...

සතියේ ජනප්‍රියම පුවත්