සැමියා තියුණු ආයුධයකින් පහර දී බිරිඳව ඝාතනය කරලා

වෙළගෙදර පොලිස් වසමේ අඹකොටේ ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා,

ඊයේ (06) උදෑසන මෙම අපරාධය සිදුව ඇති අතර, මෙලෙස ඝාතනය ලක්ව ඇත්තේ අඹකොටේ ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 48ක කාන්තාවක්.

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් පුරුෂයා විසින් මෙම කාන්තාවට තියුණු ආයුධයකින් පහර දී ඇති අතර, එහිදී තුවාල ලැබූ කාන්තාව මාවතගම රෝහල වෙත ඇතුළත් කිරීමේ දී මියගොස් තිබෙනවා.

වයස අවුරුදු 50ක් වන සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර, වෙළගෙදර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගාල්ලට මහ වැසි ඇදහැලෙන අයුරු මෙන්න..මුහුදු තීරයත් රළුවෙලා
01:49
Video thumbnail
නොසන්සුන්වූ මැගසින් බන්ධනාගාරයේ අවට දර්ශන - ආරක්ෂක අංශ එක පොකුරට එයි
03:21
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43