උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4208

ගෑස් පිපිරීමේ සිදුවීම් තහවුරුයි නම් වන්දි දෙන්න සූදානම්

පසුගිය සමයේ ගෑස් පිපිරීම්වලට අදාළ සිදුවීම් තහවුරු වී ඇත්නම් අදාළ සියලුදෙනාට වන්දි ලබාදෙන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් පවසනවා. අද...

බන්ධනාගාර බස් රථයක යතුරුපැදියක් ගැටීමෙන් අඹුසැමි යුවළකට බරපතල තුවාල

බණ්ඩාරගම වෑවිට ප්‍රදේශයේ දී බන්ධනාගාර බස් රථයක් යතුරුපැදියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් අඹුසැමි යුවළක් බරපතළ තුවාල ලබා හොරණ මූලික රෝහලට...

සති අන්තයේ කොළඹට ජල කප්පාදුවක්

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් සෙනසුරාදා (07) සිට ඉරිදා දක්වා පැය 18ක කාලයක් කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවෙනවා. මාළිගාකන්ද...

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් 25කගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් 25 දෙනෙකුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප...

මැතිවරණය තියන්න රජයෙන් බාධාවක් නැහැ – අධිකරණ ඇමති

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් කොමිසමට ඇති බලතලවලට රජය කිසිදු බලපෑමක් සිදු නොකරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා. අද...

මිනිස් ජාවාරම් වැළැක්වීම වෙනුවෙන් ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා සහයෝගීතාව ඉහළ නැංවීමට පියවර

ඉන්දියන් සාගර කලාපයේ සමුද්‍ර ආරක්‍ෂාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාවට ලබාදෙන සහය පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඔස්ට්‍රේලියාවට සිය ස්තූතිය පළ...

දළදා වහන්සේට අපහාස කළ තැනැත්තාට උපරිම දඬුවම්

දළදා වහන්සේට අපහාස වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කළ පුද්ගලයාට එරෙහිව පවතින නීතිමය ප්‍රතිපාදන යටතේ උපරිම නීතිය...

ආහාර වර්ග සහ භාණ්ඩ කිහිපයකට ආනයන තහනමක්

භාණ්ඩ සහ ආහාර වර්ග කිහිපයක් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. මේ අනුව ෂැම්පු, සුවඳ විලවුන්, මේකප් උපකරණ, කඩල, කැරට් හෝ...

රත්‍රං ගැන අති විශේෂ ගැසට් නිවේදනයක්

රත්‍රං ජාවාරම වැළැක්වීම වෙනුවෙන් කැරට් 22ට වැඩි රත්‍රං ආභරණ ලෙස මෙරටට ගෙන ඒම සීමා කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්...

සෞඛ්‍ය වෘත්තීය සමිතියක් වැඩ වර්ජනයකට සැරසෙයි

ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔවුන් ලබන 9 සඳුදා...

සතියේ ජනප්‍රියම පුවත්