උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4207

ඉන්දියාවෙන් ලැබුණු බස් 75ක් ඩිපෝවලට බෙදාදෙයි

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලැබුණු බස් රථ 75ක් ඩිපෝවලට බෙදාදීම අද සිදු කෙරුණා. ඒ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්. ග්‍රාමීය...

ජනපතිගෙන් පොලිස්පතිට නියෝගයක්

කුරුණෑගල, වදාකඩ පාර, පොතුහැර ප්‍රදේශයේ “ව්‍යාජ දළදා මාළිගාවක්" නිර්මාණය කොට ඉදිකරමින් පවතින බවට අස්ගිරි සහ මල්වතු පාර්ශ්වයන්වල මහනායක හිමිවරු...

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 09ක් නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් 9 දෙනෙකු කිමිදුම් උපකරණ, ඩිංගි යාත්‍රාවක් සහ මුහුදු කූඩැල්ලන් 168ක පමණ...

ලංකා බැංකුවට නව සභාපතිවරයෙක්

ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා පත්කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ලෙස පැවරී ඇති බලතල...

මැතිවරණය ගැන මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

අද (05) පස්වරු 4.15 වන විට එක් දේශපාලන පක්ෂයක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඇප මුදල්...

කාසියේ වාසිය ඉන්දියාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත T20 තරගාවලියේ දෙවන තරගය අද පැවැත්වෙනවා. ඒ පූනේහිදීයි. තරගයේ කාසියේ...

බහුදින ධීවර යාත්‍රාවකින් මත්ද්‍රව්‍ය හමුවෙයි

බහුදින ධීවර යාත්‍රාවක තිබී මත්ද්‍රව්‍ය තොගයක් හමුවී තිබෙනවා. මිරිස්ස ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් පැමිණෙමින් සිටි යාත්‍රාවක මත්ද්‍රව්‍ය...

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු තවදුරටත් අත්හිටුවයි

පර්පෙචුවල් ටේ‍රෂරීස් සමාගමේ මූල්‍ය කටයුතු අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව පියවර ගෙන තිබෙනවා. එම තහනම අද සිට...

කටුනායකදී අත්අඩංගුවට ගත් අරගල ක්‍රියාකාරිකයාට ඇප

අද පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු අරගල ක්‍රියාකාරී රන්දිමාල් ගමගේ ඇප මත නිදහස් කර තිබෙනවා. කොළඹ ප්‍රධාන...

සති අන්තයේ පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක්

ලබන 7 වනදා සිට 9 වනදා දක්වා දිනවල පැය 2යි විනාඩි 20ක කාලයක් බැගින් විදුලි කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසම...

සතියේ ජනප්‍රියම පුවත්