උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4172

මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට තර්ජනය කිරීම ගැන CID පරීක්ෂණයක්

මැතිවරණ කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙකුට ඊයේ රාත්‍රියේ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය...

මාවනැල්ල ප්‍රාදේශීය සභා සභාපති සහ රියදුරා යළි රිමාන්ඩ්

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්ත ස්ටීවන් සහ ඔහුගේ රියදුරා ලබන 31 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල්...

තැපැල් ඡන්දය ගැන මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්

මැතිවරණ කොමිසම විසින් සියලුම තැපැල් ඡන්ද සහතික කිරීමේ නිලධාරීන් වෙත විශේෂ දැනුම්දීමක් කර තිබෙනවා. ඒ, අනුව දන්වා ඇත්තේ සහතික කරන...

හිටපු ඇමති රිෂාඩ්ගේ පෙත්සමක් සලකා බැලීමට දින නියම වෙයි

විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපයේ වනාන්තර විනාශ කිරීමේ සිද්ධියට අදාළ පෙත්සමක් සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් තමන්ට එරෙහිව ලබා දී ඇති තීන්දුවක්...

ගලේවෙල ප්‍රදේශයේ නිවසක පාසල් සිසුවියකගේ සහ තරුණයෙකුගේ මළ සිරුරු දෙකක්

ගලේවෙල ප්‍රදේශයේ පාළු නිවසක තිබී පාසල් සිසුවියකගේ සහ තරුණයෙකුගේ සිරුරු දෙකක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. 14 හැවිරිදි වියේ පසුවන පාසල්...

පවිත්‍රා සහ ජීවන් තොණ්ඩමන් කැබිනට් අමාත්‍ය ධුරවල දිවුරුම් දෙයි (ඡායාරූප)

අද (19) දිනයේ නව අමාත්‍යවරු දෙදෙනෙක් දිවුරුම්දීමට නියමිත බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා. ඒ, අනුව පවිත්‍රා වන්නිආරච්චි වනජීවී සහ...

සතොසේ අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් පහතට

සතොස ආයතන අද (19) සිට අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් පහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, ලොකු ලූණු...

කෘතහස්ත සිනමාවේදනී සුමිත්‍රා පීරිස්ගේ අභාවය වෙනුවෙන් මැතිසබයේ දී ශෝකය පළකරයි

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත වූ කෘතහස්ත සිනමාවේදනී සුමිත්‍රා පීරිස්ගේ අභාවය වෙනුවෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද...

හෙට සිට පාසල් නිවාඩු

2022 වර්ෂයේ 03 වන වාරයේ දෙවන අදියර හෙටින් (20) දිනයේ අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා. අධ්‍යනය පොදු සහතික...

ජොන්ස්ටන්ට එරෙහි නඩුවක් කැඳවීමට දින නියම වෙයි

වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් එම ආයතනයෙන් නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාවල යෙදීම තුළින්...

සතියේ ජනප්‍රියම පුවත්